SLT Unlimited 2mbps package එක හොඳයි ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,315
    20,900
    113
    View attachment 207882
    mn nm kiyanne oya UNLIMITED FLASH 5 ek ganna kiyl. mn gawat thiyenne eka. dawase gb 5t passe speed limit wenw 1mbps wlt et youtube wage 360p wlin hodt wada krnna puluwan. anika ganat adui 2mbps ekanm set nah anika maha loku difference ekak nah
    wadak na ganna epa
    මම ඔය package එකට මාරු වෙලා දැන් මාස ගානක්. මුලට අවුලක් තිබ්බේ නෑ. ඒත් දැන් මාස 3ක් විතර ඉඳන් speed හොඳටම අඩුයි. වෙන එකකට මාරු වෙන්න බලන්න ඕන
     
    • Like
    • Wow
    Reactions: teen_wolf and NRTG