SLT unlimited

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කාලයක් unlimited තිබ්බ 512kbps , ADSL තිබ්බ කාලේ. ආයේ නම් හම්බෙන එකක් නෑ .
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    මන් වගෙ data ඉවර වෙලා අනාථ වෙලා ඉන්න තව එකෙක් ට හරි danagaganna දැම්මේ.. පරාර්ථකාමී උනාම තමයි කෙල වෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    කාලයක් unlimited තිබ්බ 512kbps , ADSL තිබ්බ කාලේ. ආයේ නම් හම්බෙන එකක් නෑ .
    විප්ලවයක් කලොත් හම්බෙයි මොකක් හරි :P ලෝකේ එකම රට FUP 8kBps තියන :rofl:
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    මන් වගෙ data ඉවර වෙලා අනාථ වෙලා ඉන්න තව එකෙක් ට හරි danagaganna දැම්මේ.. පරාර්ථකාමී උනාම තමයි කෙල වෙන්නෙ.

    Labena ekata komath labenawa ne bn. uba public damma ma wenne okkotama nathi wena eka ne :dull:
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මන් වගෙ data ඉවර වෙලා අනාථ වෙලා ඉන්න තව එකෙක් ට හරි danagaganna දැම්මේ.. පරාර්ථකාමී උනාම තමයි කෙල වෙන්නෙ.
    ow bn, e unata dan ehema kalama katath nathuva yanava, mn danagaththeth uba kivvama thama, e veddi un eka block karala.
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    ඉලග මාසෙන් අඩුවෙයි, උන්ට ඇටැක් එක ආවත් අපිට තමයි කෙලවෙන්නේ..

    එහෙම අඩු වෙන්නේ නැ බන් !
    මටත් ඔහොම සෙට් වෙලා තියනව !
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,287
    9,463
    113
    Heaven :p
    Usage eka check karahan,it psse duk wena eka nathara karapn🤣🤣🤣😂

    මේ මාසෙ Package එක් ඉවර වෙලා තිබුනෙ බන්.. ඊට පස්සෙ 29 වෙනිද, 1GB ගත්ත.
    ඒක ඉවර වුනා ඊයෙ, ඊට පස්සෙ ආයෙ ඊයෙ තව 1GB ගත්ත 😑 දැන් ඒකත් 100mb වගේ තියෙන්නෙ 🤮