SLT VOICE App

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    Mama den SLT katha kara. Kiyana widiyata nam apita ena call ekak mobile eken answer kara kiyala extra cost ekak ne. Namuth api mobile eken app eka haraha call ekak gaddi Rs. 1.50 charge wenawa.

    SLT land line eken den call ekak gaddi keeyak charge wenawada?

    extra 1.50 or only 1.50
     

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Call forwarding function එකක් දීල තියෙන්නෙ ඕකටනේ?

    Land phone එකේ display එකක් නැත්නම ඒකට Self care app එකෙන් හෝ වෙනත් ක්‍රමයකින් configuration පහසුකම දෙන්න තිබ්බ. හරියට ස්ථාවර ඩේටා සම්භන්ධතා නැති අපේ රටට ඒ වගේ දෙයක් තමයි ප්‍රායෝගික. දැන් මුන් කියන විදියට මේක ඩේට කැපෙන්නෙ නැතුව පාවිච්චි කරන්නනම් එක්කො ගෙදර ඉන්න ඕන, නැත්නම් SLT WiFi හොය හොයා වටේ යන්න ඕන. හරි හමන් ප්ලෑන් එකක් නැති SLT එකේ ඉන්න කාලකන්නි ඉන්ජිනේරුවන්ට හොඳයි ඔය වගේ මොකක් හරි හුත්තක් කරල බොසාට වැඩ පෙන්නන්න.

    2020ත් වෙන්න එනව මුන් තාම land phone > mobile phone එකට connect කරනව. :lol:
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    මෙන්න සම්පූර්න විස්තරේ..

    Screenshot-2019-06-27-Voice-App-Welcome-to-Sri-Lanka-Telecom.png