SLT vs Dialog

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    ewunata ban dialog lage slt web family ekata samana package ekak tiyanawada/? tiyanawanam diyan balanna link ekak maat maaru wenawa. 40 gb madi
     

    devindha

    Active member
  • Apr 26, 2008
    317
    25
    28
    එකියන්නේ ඒනි ටයිම් ඩේට එක මුලින්ම ඉවර වෙනවා :(:(:(:(.. :oo::baffled::baffled:
    ඊට පස්සේ තම නයිට් ටයිම් එක පටන් ගන්නේ...:oo::oo:
    එහෙමනම් ඉත්න් එච්චරම්,අ වැඩකුත් නේ...
    එත් ඉතින් රැට හරි ඩවුන් කරන්න පුළුවන්නේ..... SPEEED LIMIT EKA AVTIVE VENAVA 25 GB WALI PASSE
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    හමුදාවට පැත්තකට වෙන්න කියල තනියම යුදපිටියට ගිහින් සටන් කරලා යුද්දේ දිනපු එකට අමතරව, රජතුමා තමයි internet invent කරල තියෙන්නෙ. ඒ නිසා රජතුමාට බලය තියෙනවා internet destroy කරන්නත්... ඒකනිසා තමයි unlimited net දීල ආපහු නැති කරේ. එතුමා නැත්නම් ලෝකේ මිනිස්සු තාම පරෙවියෝ අතේ තමයිලු පණිවිඩ යවන්නේ...

    සමාවෙන්න මට වැරදුනා..
    කේබල් අදින අයට තනියෙම හිතිල broadband දෙන්න ඕනි කියල කේබල් ඇදල තියෙන්නෙ.
    1990දි ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ කේබල් ඇදපු අය 2008දි broadband දෙන්න ඕනි කියල ඒකාලෙ copper කේබල් ඇදල

    2006 කේබල් ඇදපු අය තනියම හිතල fiber optics ගෙනත් ඇදල.
    ඔහොමයි වෙලා තියෙන්නෙ..

    පුටින්ගෙ හමුදාපතිගෙ නම මොකක්ද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වැඩක් නෑ බන් ඕකුන් ගැන කතා කරලා. TRCSL එකේ උන් තමයි ඔක්කොම මගුල් පටන් ගත්තේ. ඉස්සර එයාටෙල් කාරයා අවුට්ගොයින් 0.60 දෙනකොට ඩයලොග් උන්ටයි මොබිටෙල් උන්ටයි ගොඩක් රිදිලා උන් දෙගොල්ලෝ මරා ගත්තා. මතකනේ උපහාර බ්ලාස්ටර් පැකේජ් ගැන. TRCSLඑකේ උන් හච්, ඇටිසලාට් (ටීගෝ) වගේ ඒවා වැහැලි යයි කියලා බය වෙලා දැම්ම රෙගියුලේෂන්ස්.:growl::growl:එදා ඉදන් හබස්. ඉස්සර මොබිටෙල් කාරයා අවුට් ගොයින් රු 4.50කට වගේ(මතක විදිහට) තිබ්බ එක එයාටෙල් ලංකාවේ ඔපරේෂන් පටන් ගන්න දවසෙම රු 2 (මතක විදිහට) කලා. ඊට අමතරව රු 200 ට වැඩි නම් මොබිටෙල් මොබිටෙල් අතරත් 0.60 කලා. unlimited ADSL වලටත් ඔය රෙද්දමයි උනේ.:dull: හැබැයි පස්සේ කට්ටිය කිව්වේ අපේ උන් එක දිගට බෑවෙන්න දාලා තියෙද්දි උන්ට පාඩුයි කියලා. :growl::growl:මේ ලගදි බුකියේ පට්ටම ආතල් පෝස්ට් එකක් ගියා මොකද්ද මන්දා කමිටුවක් අයින් කරන්න හදනවාලු ආණ්ඩුවෙන්. උන් නිසාලු ISP ලා මෙච්චර වේගෙන් අඩු ගානට නෙට් දෙන්නේ. ඕක අයින් කරාම නෙට් ස්පීඩ් අඩු වෙලා ගනන් වැඩි වෙයිලු:lol::lol: ඔය පෝස්ට් අල්ලලා බුකියේ ඉන්න සිස්ටම් සයිඩ් එකේ ඉන්න ටෙක්නිකල් පොරවල් මැරෙන්ඩ හැදුවා උන්ගේ ප්‍රෝ ගතිය පෙන්නලා. මොන ISPද උන්ගේ මාකට් demand එක නැති කර ගන්න කැමති ස්පීඩ් අඩු කරලා කෝටා එක අඩු කරලා

    ඕව කියල වැඩක් නැහැ බං........අපේ උන් හිතාගෙන ඉන්නේ TRC එකෙන් ඇවිත් ලංකාවේ internet දියුනුකරලා ගත්තා කියල :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    සමාවෙන්න මට වැරදුනා..
    කේබල් අදින අයට තනියෙම හිතිල broadband දෙන්න ඕනි කියල කේබල් ඇදල තියෙන්නෙ.
    1990දි ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ කේබල් ඇදපු අය 2008දි broadband දෙන්න ඕනි කියල ඒකාලෙ copper කේබල් ඇදල

    2006 කේබල් ඇදපු අය තනියම හිතල fiber optics ගෙනත් ඇදල.
    ඔහොමයි වෙලා තියෙන්නෙ..

    පුටින්ගෙ හමුදාපතිගෙ නම මොකක්ද?

    ලංකාවේ කිසිම ආණ්ඩුවකින් internet infurstructure වෙනුවෙන් ලොකුවට කරපු දෙයක් නැහැ බං.......ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ යම් දියුණුවක් තියනවනම් ඔය කිසිම ආණ්ඩුවකට රෙද්දක් ඇඳන් ඒකට අයිතිවාසිකම් කියන්න කිසිම අයිතියක් නෑ
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    එකියන්නේ ඒනි ටයිම් ඩේට එක මුලින්ම ඉවර වෙනවා :(:(:(:(.. :oo::baffled::baffled:
    ඊට පස්සේ තම නයිට් ටයිම් එක පටන් ගන්නේ...:oo::oo:
    එහෙමනම් ඉත්න් එච්චරම්,අ වැඩකුත් නේ...
    එත් ඉතින් රැට හරි ඩවුන් කරන්න පුළුවන්නේ..... SPEEED LIMIT EKA AVTIVE VENAVA 25 GB WALI PASSE

    Night time usage eka night time quota ekenuth, day time usage eka any time quota ekenuth thamai mulin yanne. Night time eka iwarainam, night usage eka yanne any time eken. Any time ekath iwarainam, connection slow wei
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ලංකාවේ කිසිම ආණ්ඩුවකින් internet infurstructure වෙනුවෙන් ලොකුවට කරපු දෙයක් නැහැ බං.......ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ යම් දියුණුවක් තියනවනම් ඔය කිසිම ආණ්ඩුවකට රෙද්දක් ඇඳන් ඒකට අයිතිවාසිකම් කියන්න කිසිම අයිතියක් නෑ

    chandrika did something back in those days to bring IT to the country. in my belief this is the only good thing chandrika ever did to us.. and mahinda carried on the work

    this was the result
    http://www.dailymirror.lk/101223/end-of-the-road-for-high-speed-internet-in-sl
     

    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    mamath dialog 4g gaththaa machn niyamayi..... router ekata anntenaa dekama galawala use karanne signal 2-3 thiyenawaa..... town eken pita area ekaka... rs 2900 yi giye....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තව පොඩ්ඩක් බලපල්ල, අලුත් පාරිභෝගිකයො එකතු කර ගන්ඩ කරන කපටි වැඩක් ද දන් නෑ.....දැන්ම හොදයි කියල ඩයලොග් වලට මාරු වෙන්ඩනන් එපෝ.... :no:
     
    • Like
    Reactions: sandaru d

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,097
    5,970
    113
    තව පොඩ්ඩක් බලපල්ල, අලුත් පාරිභෝගිකයො එකතු කර ගන්ඩ කරන කපටි වැඩක් ද දන් නෑ.....දැන්ම හොදයි කියල ඩයලොග් වලට මාරු වෙන්ඩනන් එපෝ.... :no:
    :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    slt උත්තල data වැඩි කරන පාටක් නැහැ නේද?
    :angry: