හමුදාවට පැත්තකට වෙන්න කියල තනියම යුදපිටියට ගිහින් සටන් කරලා යුද්දේ දිනපු එකට අමතරව, රජතුමා තමයි internet invent කරල තියෙන්නෙ. ඒ නිසා රජතුමාට බලය තියෙනවා internet destroy කරන්නත්... ඒකනිසා තමයි unlimited net දීල ආපහු නැති කරේ. එතුමා නැත්නම් ලෝකේ මිනිස්සු තාම පරෙවියෝ අතේ තමයිලු පණිවිඩ යවන්නේ...
වැඩක් නෑ බන් ඕකුන් ගැන කතා කරලා. TRCSL එකේ උන් තමයි ඔක්කොම මගුල් පටන් ගත්තේ. ඉස්සර එයාටෙල් කාරයා අවුට්ගොයින් 0.60 දෙනකොට ඩයලොග් උන්ටයි මොබිටෙල් උන්ටයි ගොඩක් රිදිලා උන් දෙගොල්ලෝ මරා ගත්තා. මතකනේ උපහාර බ්ලාස්ටර් පැකේජ් ගැන. TRCSLඑකේ උන් හච්, ඇටිසලාට් (ටීගෝ) වගේ ඒවා වැහැලි යයි කියලා බය වෙලා දැම්ම රෙගියුලේෂන්ස්.එදා ඉදන් හබස්. ඉස්සර මොබිටෙල් කාරයා අවුට් ගොයින් රු 4.50කට වගේ(මතක විදිහට) තිබ්බ එක එයාටෙල් ලංකාවේ ඔපරේෂන් පටන් ගන්න දවසෙම රු 2 (මතක විදිහට) කලා. ඊට අමතරව රු 200 ට වැඩි නම් මොබිටෙල් මොබිටෙල් අතරත් 0.60 කලා. unlimited ADSL වලටත් ඔය රෙද්දමයි උනේ.
හැබැයි පස්සේ කට්ටිය කිව්වේ අපේ උන් එක දිගට බෑවෙන්න දාලා තියෙද්දි උන්ට පාඩුයි කියලා.
මේ ලගදි බුකියේ පට්ටම ආතල් පෝස්ට් එකක් ගියා මොකද්ද මන්දා කමිටුවක් අයින් කරන්න හදනවාලු ආණ්ඩුවෙන්. උන් නිසාලු ISP ලා මෙච්චර වේගෙන් අඩු ගානට නෙට් දෙන්නේ. ඕක අයින් කරාම නෙට් ස්පීඩ් අඩු වෙලා ගනන් වැඩි වෙයිලු
ඔය පෝස්ට් අල්ලලා බුකියේ ඉන්න සිස්ටම් සයිඩ් එකේ ඉන්න ටෙක්නිකල් පොරවල් මැරෙන්ඩ හැදුවා උන්ගේ ප්‍රෝ ගතිය පෙන්නලා. මොන ISPද උන්ගේ මාකට් demand එක නැති කර ගන්න කැමති ස්පීඩ් අඩු කරලා කෝටා එක අඩු කරලා

සමාවෙන්න මට වැරදුනා..
කේබල් අදින අයට තනියෙම හිතිල broadband දෙන්න ඕනි කියල කේබල් ඇදල තියෙන්නෙ.
1990දි ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ කේබල් ඇදපු අය 2008දි broadband දෙන්න ඕනි කියල ඒකාලෙ copper කේබල් ඇදල
2006 කේබල් ඇදපු අය තනියම හිතල fiber optics ගෙනත් ඇදල.
ඔහොමයි වෙලා තියෙන්නෙ..
පුටින්ගෙ හමුදාපතිගෙ නම මොකක්ද?
එකියන්නේ ඒනි ටයිම් ඩේට එක මුලින්ම ඉවර වෙනවා..
ඊට පස්සේ තම නයිට් ටයිම් එක පටන් ගන්නේ...
එහෙමනම් ඉත්න් එච්චරම්,අ වැඩකුත් නේ...
එත් ඉතින් රැට හරි ඩවුන් කරන්න පුළුවන්නේ..... SPEEED LIMIT EKA AVTIVE VENAVA 25 GB WALI PASSE
ලංකාවේ කිසිම ආණ්ඩුවකින් internet infurstructure වෙනුවෙන් ලොකුවට කරපු දෙයක් නැහැ බං.......ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශයේ යම් දියුණුවක් තියනවනම් ඔය කිසිම ආණ්ඩුවකට රෙද්දක් ඇඳන් ඒකට අයිතිවාසිකම් කියන්න කිසිම අයිතියක් නෑ
තව පොඩ්ඩක් බලපල්ල, අලුත් පාරිභෝගිකයො එකතු කර ගන්ඩ කරන කපටි වැඩක් ද දන් නෑ.....දැන්ම හොදයි කියල ඩයලොග් වලට මාරු වෙන්ඩනන් එපෝ....![]()
