SLT vs Dialog

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විකුනගෙන කන්ඩ යන්නෙ වෙන මොකුත් නෙමෙ. ජනාධිපති පබයගෙ මල්ලිනෙ ඉන්නෙ ඔකෙ ඔකුන් කරන්නෙ ඔය ගේම් එකක් පාඩුයි කියල පස්සෙ හිමිට විකුනනව හෙන ගහනව මුන්ට,:angry::angry:
     
    • Like
    Reactions: MNV

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,121
    2,343
    113
    උනුත් නිකන් ඉන්න එකක් නැ බන්.....
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....

    :yes::yes::yes: Reddit එකේ මේ ගැන ලිපියකුත් තිබ්බා.
    https://www.reddit.com/r/technology/comments/1yhont/how_much_does_it_actually_cost_isps_to_provide/
    http://blogs.howstuffworks.com/brai...ly-cost-a-look-at-the-worst-case-scenario.htm

    ISPs pay 1 cent per gigabyte in bandwidth fees.

    SLT එකෙන් එතකොට ඊට උඩින් ඉන්න Tier එකට ගෙවන්නේ ඩොලර් ශත 1යි ,ගිගා බයිට් එකකට, ඒකත් බැන්ඩ්විත් එකටයි ගෙවන්නේ නැතුව යූසේජ් එකට නෙවෙයි. බැන්ඩ්විත් එක කිව්වේ තත්පරයක් තුළදි සංසරණය වෙනවා ඩේටා ප්‍රමාණය. ඉතින් බලපන් උන්ට කොච්චර වාසිද කියලා. පුදුමයක් නෙවෙයි SLT එක රුපියල් බිලියන ගණන් හොයනවා කියන එකට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....

    මුන් data රත්තරං වගේ විකුණන්නෙ කළු කඩ දාගෙන. :angry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,582
    2
    115,425
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....
    :baffled::(
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....

    mama hitanne e issara machan.
    mama ahala tiyena widihata nan dailog unta dan wenama sub cables tiyenawa. dialog eke wada karana ekek gen tama ahala balanna one.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    බලපන් කොල්ලනේ මේවට සම-හරක්ට රිදිල වගේ? :rofl: කපපු ඒකාට නම දාන්න අමතක වෙලා :P

    Capture.png
     
    Last edited:

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....

    Nodanna magul nokiya indapan,

    https://en.wikipedia.org/wiki/SEA-ME-WE_4

    Puluwannam kiyawala therum ganin..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,213
    113
    විකුනගෙන කන්ඩ යන්නෙ වෙන මොකුත් නෙමෙ. ජනාධිපති පබයගෙ මල්ලිනෙ ඉන්නෙ ඔකෙ ඔකුන් කරන්නෙ ඔය ගේම් එකක් පාඩුයි කියල පස්සෙ හිමිට විකුනනව හෙන ගහනව මුන්ට,:angry::angry:

    raja pakeer inna kale nam unlimited 10 Gb/s connection dunne neda ban :lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....

    ලංකාවේ ISPලාගෙන් submarine cables තියෙන්නේ කාට කාටද බන්? ලංකාබෙල් උන්ට වෙනම එකක් තියෙනවාද කොහේදෝ නේද?:confused:
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    dialog ලත් SLT එකෙන්නෙ DATA ගන්නෙ , Hub එක අයිති SLT එකටනෙ, අතරින එකක් නැ බන් SLT එකත් ... ඇත්තටම අපි Usage එකට ගෙවන ගනෙන් දහයෙන් එකක්ලු බන් උන්ට වියදම් වෙන්නෙ ....

    :no::no: slt eke aithi SEA-ME-WE cable eka vithrai athana idan isp inna okkoma terminate venne athanata eka bandwidth control krannna slt eke unta ba eka thiyenne isp athe bandwidth ekka kochara denwada nadda kiya;a
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    SLT එකෙන් එතකොට ඊට උඩින් ඉන්න Tier එකට ගෙවන්නේ ඩොලර් ශත 1යි ,ගිගා බයිට් එකකට, ඒකත් බැන්ඩ්විත් එකටයි ගෙවන්නේ නැතුව යූසේජ් එකට නෙවෙයි. බැන්ඩ්විත් එක කිව්වේ තත්පරයක් තුළදි සංසරණය වෙනවා ඩේටා ප්‍රමාණය. ඉතින් බලපන් උන්ට කොච්චර වාසිද කියලා. පුදුමයක් නෙවෙයි SLT එක රුපියල් බිලියන ගණන් හොයනවා කියන එකට.[/COLOR][/SIZE]
    මටයි වැරදුනෙ බන් බැන්ඩ්විත් එකට තම ගෙවන්නෙ... :yes::yes::yes::yes::yes::yes: 50GB/s බැන්ඩ්විත් එකද්ද කොහෙද ලන්කවට දිල තියෙන්නෙ.... එකත් තම ඔනෙවටත් වඩා වැඩිලු බන්... :D:D:D:D:D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    mama hitanne e issara machan.
    mama ahala tiyena widihata nan dailog unta dan wenama sub cables tiyenawa. dialog eke wada karana ekek gen tama ahala balanna one.
    මම දන්න විදිහට නම් මචන් ලන්කබෙල් විතරයි වෙනම ඉන්නෙ.... ලන්කබෙල් නම් සැටලිට් වලින් connection එක අරන් තියෙන්නෙ. කෙබල් නැ :yes::yes::yes::yes::yes::yes:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මම දන්න විදිහට නම් මචන් ලන්කබෙල් විතරයි වෙනම ඉන්නෙ.... ලන්කබෙල් නම් සැටලිට් වලින් connection එක අරන් තියෙන්නෙ. කෙබල් නැ :yes::yes::yes::yes::yes::yes:

    meka download karala balapan machan, 8th page
    http://www.jfn.ac.lk/INET/Asela_SL-Internet.pptx
     
    Last edited: