SLT vs Dialog

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    SLT aththa kathawa mekai. SLT eke pada show witharai thiyenne. Call center eke inne naki haththa. melo deyak theren na. HD channel ahapuwama HBO gana kiyanawa. Complaint ekak dapuwama enne dawas 3kin 4kin. Dialog aththatama supiri. mama ekai slt ain karala dialog tv, suntel, dialog 4g gaththe. service eka hodai, one deyak katha karanna puluwan. technical support ekak wenama thiyenawa. maha ra call karath eyala balanawa. kadunoth eda dawasama enawa. dawas 2k 3k enne. na. e athin baluwama. dialog eke price eka wadi unath awlak na. service eka hodata dena nisa :yes: :D
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    ඩයලොග් එකේ ඔය දුන්නයි කියන data ටික පාවිච්චි කරන්න anytime data ටික ඉවර වෙනකන් ඉන්න ඕනෙලු නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ලංකාවේ ISPලාගෙන් submarine cables තියෙන්නේ කාට කාටද බන්? ලංකාබෙල් උන්ට වෙනම එකක් තියෙනවාද කොහේදෝ නේද?:confused:

    lankawe ISP lagen submarine cables thiyenne Dialog , SLT, LankaBell walata witharai ban. Airtel latath thiyenawa kiyala kiyanawa eth sure na :yes:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    ඩයලොග් එකේ ඔය දුන්නයි කියන data ටික පාවිච්චි කරන්න anytime data ටික ඉවර වෙනකන් ඉන්න ඕනෙලු නේ

    na na ban. extra gb ra 12 idan ude 8 wenakam. mama adath bawa ude 7ta. eka adu une night time eken.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    කියල වැඩක් නැහැ බං. මෙන්න උන්ගෙ අතීත unlimited මතක සටහනක් මගෙ ලඟ තිබුන :rofl:


    slt.png
    :yes::yes:
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මටයි වැරදුනෙ බන් බැන්ඩ්විත් එකට තම ගෙවන්නෙ... :yes::yes::yes::yes::yes::yes: 50GB/s බැන්ඩ්විත් එකද්ද කොහෙද ලන්කවට දිල තියෙන්නෙ.... එකත් තම ඔනෙවටත් වඩා වැඩිලු බන්... :D:D:D:D:D

    The country total download traffic (peak) is roughly 50 – 60 Gbps *
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    මම දන්න විදිහට නම් මචන් ලන්කබෙල් විතරයි වෙනම ඉන්නෙ.... ලන්කබෙල් නම් සැටලිට් වලින් connection එක අරන් තියෙන්නෙ. කෙබල් නැ :yes::yes::yes::yes::yes::yes:

    ඒක තමා උන්ගෙ latency පට්ටම වැඩි. gaming, calls etc එහෙම හරියන්නෙ නෑ ඒ ලයින් වලින්. :rolleyes:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    raja pakeer inna kale nam unlimited 10 Gb/s connection dunne neda ban :lol:

    රාජපක්ශ ඉන්න කාලෙ තමයි ලංකාවට broadband කියල එකක් ආවෙ කියලත් මතක තියාගත්තොත් හොඳයි.

    The NBI was established under the guidance of the then Secretary to the President and the Chairman of TRC, Lalith Weeratunge as an extension to the National Broadband Consultative Committee which was established in 2010 to spearhead broadband Internet development in Sri Lanka.

    Since the formation of the initiative, Sri Lanka has made significant strides in the development of its broadband platform.

    In 2014, Sri Lanka was ranked among top 50 countries with access to high speed broadband (speed above 4 Mbps), outperforming countries like Australia, Malaysia, China and India.

    This was possible in a very short span of time by continuously making broadband affordable while increasing the quality of services; the two goals simultaneously pursued by the NBI.

    In 2012, Sri Lanka was ranked world’s number one for the lowest entry level fixed broadband charges by the International Telecommunication Union. - See more at: http://www.dailymirror.lk/101223/end-of-the-road-for-high-speed-internet-in-sl#sthash.m4Ijvgfm.dpuf
    source http://www.dailymirror.lk/101223/end-of-the-road-for-high-speed-internet-in-sl
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland

    රාජපක්ශ ඉන්න කාලෙ තමයි ලංකාවට broadband කියල එකක් ආවෙ කියලත් මතක තියාගත්තොත් හොඳයි.

    source http://www.dailymirror.lk/101223/end-of-the-road-for-high-speed-internet-in-sl

    :rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ හරියට ඒක ඌ හොයාගත්ත වගේනෙ. මහින්දයා තමා unlimited තිබ්බ ADSL එකට කෙලවලා දැන් තියන ලිමිට් කරපු ලබ්බ කනෙක්ශන් දෙන්න පටන් ගත්තෙ කියලත් මතක තියාගන්න :rolleyes:

     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    :rofl::rofl::rofl::rofl::rofl:

    යකෝ හරියට ඒක ඌ හොයාගත්ත වගේනෙ. මහින්දයා තමා unlimited තිබ්බ ADSL එකට කෙලවලා දැන් තියන ලිමිට් කරපු ලබ්බ කනෙක්ශන් දෙන්න පටන් ගත්තෙ කියලත් මතක තියාගන්න :rolleyes:


    link එක බලන්න..

    In 2014, Sri Lanka was ranked among top 50 countries with access to high speed broadband (speed above 4 Mbps), outperforming countries like Australia, Malaysia, China and India.


    In 2012, Sri Lanka was ranked world’s number one for the lowest entry level fixed broadband charges by the International Telecommunication Union.

    unlimited adsl කියල එකක් ගෙනාවෙත් මහින්දයා තමයි. telephone exchange fiber optics වලින්, අලුත් microwave links වලින් ලින්ක් කරල අදාල infrastructure හැදුවෙ නැත්නම් තාමත් dialup තමයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,758
    12,919
    113
    මම දන්න විදිහට නම් මචන් ලන්කබෙල් විතරයි වෙනම ඉන්නෙ.... ලන්කබෙල් නම් සැටලිට් වලින් connection එක අරන් තියෙන්නෙ. කෙබල් නැ :yes::yes::yes::yes::yes::yes:

    Lankawe IDD call ekak wath satellite yanne na machan. serama sub marine cables. :yes: