මොකක්ද බන් මේ සීන් එක?
Dialog 4G machan. router eka dan denne 1900ta. eyala 4Mbps kiwwata mata nam 20mbps wage enawa. usage wadi welawatath 10mbps ekata adu wenne na

මොකක්ද බන් මේ සීන් එක?

ඒක තමා උන්ගෙ latency පට්ටම වැඩි. gaming, calls etc එහෙම හරියන්නෙ නෑ ඒ ලයින් වලින්.![]()

Dialog 4G machan. router eka dan denne 1900ta. eyala 4Mbps kiwwata mata nam 20mbps wage enawa. usage wadi welawatath 10mbps ekata adu wenne na![]()
බලපන් කොල්ලනේ මේවට සම-හරක්ට රිදිල වගේ?කපපු ඒකාට නම දාන්න අමතක වෙලා
![]()
link එක බලන්න..
In 2014, Sri Lanka was ranked among top 50 countries with access to high speed broadband (speed above 4 Mbps), outperforming countries like Australia, Malaysia, China and India.
In 2012, Sri Lanka was ranked world’s number one for the lowest entry level fixed broadband charges by the International Telecommunication Union.
unlimited adsl කියල එකක් ගෙනාවෙත් මහින්දයා තමයි. telephone exchange fiber optics වලින්, අලුත් microwave links වලින් ලින්ක් කරල අදාල infrastructure හැදුවෙ නැත්නම් තාමත් dialup තමයි.

බයි-ටොයි කෙලගන්නවා. ඉතිං අර බයි-ටොයි දේශපාලුවෝ මිනිස්සුන්ගෙ සල්ලි හූරා කන්න plane ගහනවා. දැන්වත් කෙලගන්න එපා යකුනේ තේරුම් ගනිව් ඔය එකෙක්වත් රටට ආදරේට පාර්ලිමේන්තු රිංගල නැහැ. උඹල,අපි පක්ෂ වලට බෙදිල බැන ගත්තම හරිද? උඹල උප්පැන්නෙ පක්ෂය මොකද්ද කියල ඉපදෙනකොටම දුන්නද? තේරුම් ගනිල්ලා බයි-ටොයි රණ්ඩු වෙනකොට දේශපාලුවන් ජයපැන් බොනවා. උන් කැමති මිනිස්සු තියන ප්රශ්නවලට උන්ට බනින්නෙ නැතුව උන් උන් මරාගන්න එකට. ඔක්කොම එකතුවෙලා හරිදේට හරි කියන්නත්, අසාධාරණේ හෙළුවට මඩ ගහන්නත් පටන් ගනියව්. මේක තේරුම් නොගන්නතාක් උන් උඹල, අපිව සූරාගෙන කනවා.![]()

SLT aththa kathawa mekai. SLT eke pada show witharai thiyenne. Call center eke inne naki haththa. melo deyak theren na. HD channel ahapuwama HBO gana kiyanawa. Complaint ekak dapuwama enne dawas 3kin 4kin. Dialog aththatama supiri. mama ekai slt ain karala dialog tv, suntel, dialog 4g gaththe. service eka hodai, one deyak katha karanna puluwan. technical support ekak wenama thiyenawa. maha ra call karath eyala balanawa. kadunoth eda dawasama enawa. dawas 2k 3k enne. na. e athin baluwama. dialog eke price eka wadi unath awlak na. service eka hodata dena nisa![]()
![]()

ape gamata 4g dunna dialog eken. 0117 100 100ta call karala kiyapan ikmanata denawa machan. me dawas wala coverage digena yanne watetama
ado emada? call karala balannona ehenan
thanks machan
යුද්දේ කරන අතරේ මේවත් කරන්න ඌට වෙලාව තිබ්බද? මම අහල තියන හැටියට ඌලු තනියම යුද්ද කලේ. එතකොට බ්රෝඩ්බෑන්ඩ් දෙන්න කේබල් අදාල තියෙන්නෙත් එකමද? මාරයි ඈ
නොදන්න මගුල් කියවන්න එපා. ඔය කේබල් දාල adsl කියන එක දෙන්න පදනම දැම්මෙ 1990 ගනන් වල අන්තිම කාලෙ. මහින්දයා එතකොට මාලු ඇමති වෙලාද කොහෙද පිස්සු කෙලිනව. එහෙම ක්ශන්කින් නූඩ්ල්ස් වගේ ආපු දේවල් නෙවෙයි මේව. ගොබ්බ බය්ය ඉන්ටර්නෙට් දුන්නම කියමුකො. හැබැයි උගෙ ගොබ්බ මොලෙන් හදපු අර ප්ලේන් එන්නෙ නැති කැලේ මැද එයා පෝට් එකයි රටේ ඇතුලට හාරලා හදපු වරායයි නම් හොදටම ඇති ගෙදර යවන්න![]()

එදා ඉදන් හබස්. ඉස්සර මොබිටෙල් කාරයා අවුට් ගොයින් රු 4.50කට වගේ(මතක විදිහට) තිබ්බ එක එයාටෙල් ලංකාවේ ඔපරේෂන් පටන් ගන්න දවසෙම රු 2 (මතක විදිහට) කලා. ඊට අමතරව රු 200 ට වැඩි නම් මොබිටෙල් මොබිටෙල් අතරත් 0.60 කලා. unlimited ADSL වලටත් ඔය රෙද්දමයි උනේ.
හැබැයි පස්සේ කට්ටිය කිව්වේ අපේ උන් එක දිගට බෑවෙන්න දාලා තියෙද්දි උන්ට පාඩුයි කියලා. 
මේ ලගදි බුකියේ පට්ටම ආතල් පෝස්ට් එකක් ගියා මොකද්ද මන්දා කමිටුවක් අයින් කරන්න හදනවාලු ආණ්ඩුවෙන්. උන් නිසාලු ISP ලා මෙච්චර වේගෙන් අඩු ගානට නෙට් දෙන්නේ. ඕක අයින් කරාම නෙට් ස්පීඩ් අඩු වෙලා ගනන් වැඩි වෙයිලු
ඔය පෝස්ට් අල්ලලා බුකියේ ඉන්න සිස්ටම් සයිඩ් එකේ ඉන්න ටෙක්නිකල් පොරවල් මැරෙන්ඩ හැදුවා උන්ගේ ප්රෝ ගතිය පෙන්නලා. මොන ISPද උන්ගේ මාකට් demand එක නැති කර ගන්න කැමති ස්පීඩ් අඩු කරලා කෝටා එක අඩු කරලා