SLT vs Dialog

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ඒක තමා උන්ගෙ latency පට්ටම වැඩි. gaming, calls etc එහෙම හරියන්නෙ නෑ ඒ ලයින් වලින්. :rolleyes:

ඌ නොදන්න එකක් කියනවා. ලංකාබෙල්ලගේ ෆයිබර් ඔප්ටිකල් සබ්මැරීන් කේබල් එකක් තියෙනවා.

Bj5oc9t.png

උන්ගේ ලැටෙන්සි එක වැඩි ඒක නිසා නෙවෙයි, උන්ගේ තියෙන කේබල් තනි එකක්, ඒක යන්නේ එක රූට් එකක විතරයි, ජපානයේ ඉදලා එන කේබල් එක ගිණිකොන දිග ආසියාව හරහා ලංකාවට ඇවිත් මැදපෙරදිග හරහා යුරෝපෙට ගිහින් එතනින් ඇමරිකාවට යනවා.ඒ කේබල් එකට කියන්නේ FLAG කියලයි. ඒක ඕස්ත්‍රේලියාව, නවසීලන්තයට, රුසියාවට, සමහර යූරෝපානු රටවලට, කැනඩාවට (මට හරියට ෂූවර් නෑ) කෙලින්ම සම්බන්ධ වෙන්නේ නෑ, ඉතින් මේ වගේ පැති වල තියෙන සර්වර් වල ඩේටා එන්නේ වෙන කේබල් හරහායි, ඊට පස්සේ තමයි FLAG එකට සම්බන්ධ වෙලා එන්නේ, එතකොට වටේ ගිහින් එන නිසයි පින් එක වැඩි. :yes:
නමුත් SLT එක කේබල් 5 කට සම්බන්ධ වෙලා තියෙනවා, මේවා ලෝකය පුරාම තියෙන හැම රටක්ම ඩිරෙක්ට් සම්බන්ධ කරනවා, එතකොට පින් එක අඩුයි.

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    බලපන් කොල්ලනේ මේවට සම-හරක්ට රිදිල වගේ? :rofl: කපපු ඒකාට නම දාන්න අමතක වෙලා :P

    Capture.png

    kohomada me reputation eka balanne?
     
    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    link එක බලන්න..

    In 2014, Sri Lanka was ranked among top 50 countries with access to high speed broadband (speed above 4 Mbps), outperforming countries like Australia, Malaysia, China and India.

    In 2012, Sri Lanka was ranked world’s number one for the lowest entry level fixed broadband charges by the International Telecommunication Union.

    unlimited adsl කියල එකක් ගෙනාවෙත් මහින්දයා තමයි. telephone exchange fiber optics වලින්, අලුත් microwave links වලින් ලින්ක් කරල අදාල infrastructure හැදුවෙ නැත්නම් තාමත් dialup තමයි.

    යුද්දේ කරන අතරේ මේවත් කරන්න ඌට වෙලාව තිබ්බද? මම අහල තියන හැටියට ඌලු තනියම යුද්ද කලේ. එතකොට බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්න කේබල් අදාල තියෙන්නෙත් එකමද? මාරයි ඈ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland

    නොදන්න මගුල් කියවන්න එපා. ඔය කේබල් දාල adsl කියන එක දෙන්න පදනම දැම්මෙ 1990 ගනන් වල අන්තිම කාලෙ. මහින්දයා එතකොට මාලු ඇමති වෙලාද කොහෙද පිස්සු කෙලිනව. එහෙම ක්ශන්කින් නූඩ්ල්ස් වගේ ආපු දේවල් නෙවෙයි මේව. ගොබ්බ බය්ය ඉන්ටර්නෙට් දුන්නම කියමුකො. හැබැයි උගෙ ගොබ්බ මොලෙන් හදපු අර ප්ලේන් එන්නෙ නැති කැලේ මැද එයා පෝට් එකයි රටේ ඇතුලට හාරලා හදපු වරායයි නම් හොදටම ඇති ගෙදර යවන්න :lol::lol::lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    බයි-ටොයි කෙලගන්නවා. ඉතිං අර බයි-ටොයි දේශපාලුවෝ මිනිස්සුන්ගෙ සල්ලි හූරා කන්න plane ගහනවා. දැන්වත් කෙලගන්න එපා යකුනේ තේරුම් ගනිව් ඔය එකෙක්වත් රටට ආදරේට පාර්ලිමේන්තු රිංගල නැහැ. උඹල,අපි පක්‍ෂ වලට බෙදිල බැන ගත්තම හරිද? උඹල උප්පැන්නෙ පක්‍ෂය මොකද්ද කියල ඉපදෙනකොටම දුන්නද? තේරුම් ගනිල්ලා බයි-ටොයි රණ්ඩු වෙනකොට දේශපාලුවන් ජයපැන් බොනවා. උන් කැමති මිනිස්සු තියන ප්‍රශ්නවලට උන්ට බනින්නෙ නැතුව උන් උන් මරාගන්න එකට. ඔක්කොම එකතුවෙලා හරිදේට හරි කියන්නත්, අසාධාරණේ හෙළුවට මඩ ගහන්නත් පටන් ගනියව්. මේක තේරුම් නොගන්නතාක් උන් උඹල, අපිව සූරාගෙන කනවා. :angry::angry::angry::frown::frown::frown:
     
    :yes::yes::yes::yes::yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    SLT aththa kathawa mekai. SLT eke pada show witharai thiyenne. Call center eke inne naki haththa. melo deyak theren na. HD channel ahapuwama HBO gana kiyanawa. Complaint ekak dapuwama enne dawas 3kin 4kin. Dialog aththatama supiri. mama ekai slt ain karala dialog tv, suntel, dialog 4g gaththe. service eka hodai, one deyak katha karanna puluwan. technical support ekak wenama thiyenawa. maha ra call karath eyala balanawa. kadunoth eda dawasama enawa. dawas 2k 3k enne. na. e athin baluwama. dialog eke price eka wadi unath awlak na. service eka hodata dena nisa :yes: :D

    :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යුද්දේ කරන අතරේ මේවත් කරන්න ඌට වෙලාව තිබ්බද? මම අහල තියන හැටියට ඌලු තනියම යුද්ද කලේ. එතකොට බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්න කේබල් අදාල තියෙන්නෙත් එකමද? මාරයි ඈ

    ආ සොරි සොරි මට වැරදුනා.
    ඔය කියපු දේවල් ඉබේ වෙලා තියෙන්නෙ මචන්.

    ඒක නේමෙයි පුටින්ගෙ හමුදාපති කව්ද බන්?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    නොදන්න මගුල් කියවන්න එපා. ඔය කේබල් දාල adsl කියන එක දෙන්න පදනම දැම්මෙ 1990 ගනන් වල අන්තිම කාලෙ. මහින්දයා එතකොට මාලු ඇමති වෙලාද කොහෙද පිස්සු කෙලිනව. එහෙම ක්ශන්කින් නූඩ්ල්ස් වගේ ආපු දේවල් නෙවෙයි මේව. ගොබ්බ බය්ය ඉන්ටර්නෙට් දුන්නම කියමුකො. හැබැයි උගෙ ගොබ්බ මොලෙන් හදපු අර ප්ලේන් එන්නෙ නැති කැලේ මැද එයා පෝට් එකයි රටේ ඇතුලට හාරලා හදපු වරායයි නම් හොදටම ඇති ගෙදර යවන්න :lol::lol::lol:

    හමුදාවට පැත්තකට වෙන්න කියල තනියම යුදපිටියට ගිහින් සටන් කරලා යුද්දේ දිනපු එකට අමතරව, රජතුමා තමයි internet invent කරල තියෙන්නෙ. ඒ නිසා රජතුමාට බලය තියෙනවා internet destroy කරන්නත්... ඒකනිසා තමයි unlimited net දීල ආපහු නැති කරේ. එතුමා නැත්නම් ලෝකේ මිනිස්සු තාම පරෙවියෝ අතේ තමයිලු පණිවිඩ යවන්නේ...
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නොදන්න මගුල් කියවන්න එපා. ඔය කේබල් දාල adsl කියන එක දෙන්න පදනම දැම්මෙ 1990 ගනන් වල අන්තිම කාලෙ. මහින්දයා එතකොට මාලු ඇමති වෙලාද කොහෙද පිස්සු කෙලිනව. එහෙම ක්ශන්කින් නූඩ්ල්ස් වගේ ආපු දේවල් නෙවෙයි මේව. ගොබ්බ බය්ය ඉන්ටර්නෙට් දුන්නම කියමුකො. හැබැයි උගෙ ගොබ්බ මොලෙන් හදපු අර ප්ලේන් එන්නෙ නැති කැලේ මැද එයා පෝට් එකයි රටේ ඇතුලට හාරලා හදපු වරායයි නම් හොදටම ඇති ගෙදර යවන්න :lol::lol::lol:

    පවු බන්
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    යුද්දේ කරන අතරේ මේවත් කරන්න ඌට වෙලාව තිබ්බද? මම අහල තියන හැටියට ඌලු තනියම යුද්ද කලේ. එතකොට බ්‍රෝඩ්බෑන්ඩ් දෙන්න කේබල් අදාල තියෙන්නෙත් එකමද? මාරයි ඈ

    අනෙත් එවුන්ට පැත්තකට වෙන්න කියල උ තනියම යුදපිටියට ගිහින් යුද්දේ කරලා දිනුව වගේ තමයි, broadband දෙනකොටත් උ ඔක්කොමට පැත්තකට වෙන්න කියල තනියම cable ඇදල, switches routers configure කරලා, billing systems code කරලා තනියම තමයි broadband දීල තියෙන්නේ.
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    වැඩක් නෑ බන් ඕකුන් ගැන කතා කරලා. TRCSL එකේ උන් තමයි ඔක්කොම මගුල් පටන් ගත්තේ. ඉස්සර එයාටෙල් කාරයා අවුට්ගොයින් 0.60 දෙනකොට ඩයලොග් උන්ටයි මොබිටෙල් උන්ටයි ගොඩක් රිදිලා උන් දෙගොල්ලෝ මරා ගත්තා. මතකනේ උපහාර බ්ලාස්ටර් පැකේජ් ගැන. TRCSLඑකේ උන් හච්, ඇටිසලාට් (ටීගෝ) වගේ ඒවා වැහැලි යයි කියලා බය වෙලා දැම්ම රෙගියුලේෂන්ස්.:growl::growl:එදා ඉදන් හබස්. ඉස්සර මොබිටෙල් කාරයා අවුට් ගොයින් රු 4.50කට වගේ(මතක විදිහට) තිබ්බ එක එයාටෙල් ලංකාවේ ඔපරේෂන් පටන් ගන්න දවසෙම රු 2 (මතක විදිහට) කලා. ඊට අමතරව රු 200 ට වැඩි නම් මොබිටෙල් මොබිටෙල් අතරත් 0.60 කලා. unlimited ADSL වලටත් ඔය රෙද්දමයි උනේ.:dull: හැබැයි පස්සේ කට්ටිය කිව්වේ අපේ උන් එක දිගට බෑවෙන්න දාලා තියෙද්දි උන්ට පාඩුයි කියලා. :growl::growl:මේ ලගදි බුකියේ පට්ටම ආතල් පෝස්ට් එකක් ගියා මොකද්ද මන්දා කමිටුවක් අයින් කරන්න හදනවාලු ආණ්ඩුවෙන්. උන් නිසාලු ISP ලා මෙච්චර වේගෙන් අඩු ගානට නෙට් දෙන්නේ. ඕක අයින් කරාම නෙට් ස්පීඩ් අඩු වෙලා ගනන් වැඩි වෙයිලු:lol::lol: ඔය පෝස්ට් අල්ලලා බුකියේ ඉන්න සිස්ටම් සයිඩ් එකේ ඉන්න ටෙක්නිකල් පොරවල් මැරෙන්ඩ හැදුවා උන්ගේ ප්‍රෝ ගතිය පෙන්නලා. මොන ISPද උන්ගේ මාකට් demand එක නැති කර ගන්න කැමති ස්පීඩ් අඩු කරලා කෝටා එක අඩු කරලා