SLT vs Dialog

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    maath thawa tika dawasak balala dialog gannawa. mona unath slt stable ban. anith eewa wage data tika horata washpa karala danne naha.

    redda thamai..me balapan mage giya mse idan aulak thibba slt wala
    home pakg eka.ara task bar eke ara network logo eke internet acces wala yellow tringl eka enawa hama thissema..eye thamai mn unta kiuwe..goda dawasak idan aulak thibba kiyala
    me mase mn 9GB wage dl karala thiyenne amaruwen amaruwen...wada karana tikata.. pereida wage idan limit wela net .fb wath yanna ba ..unuth kiynawa data iwaralu ..ehema iwara wenne kohomada ban.mn dl karewath na 40gb wage masekata thiyenwa ne..un aramamai kiuwe math ithin kata wahan hitiya..labana maseth mehema unoth balagannam kiyala hithan hitiya..
    unta kiyala pw change kara gaththa unuth kiyanwa kokatath pw chng karanam hodei kiyala
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මෙන්න උදේ 7.50am වෙලාවේ ඩයලොග් එකයි ටෙලිකොම් එකයි speedtest එකක්,

    kFyljRd.png

    YaiJmO3.png
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,781
    31,589
    113
    extragb2016_home_mainE2.jpg

    මුන් එක එක පයන්නවල් දාල හූරගෙන කනවා. quota වැඩිකරන්න පුළුවන්කම තිබිලත් :angry:

    බැංකොක් යන්න මුන්ගෙ පයන්නෙ ticket එකේ ගාන වගේ කීගුණයක් සල්ලිවලට extra GB වලින් මුන් ගොඩ ගහනවද? :angry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    extragb2016_home_mainE2.jpg

    මුන් එක එක පයන්නවල් දාල හූරගෙන කනවා. quota වැඩිකරන්න පුළුවන්කම තිබිලත් :angry:

    බැංකොක් යන්න මුන්ගෙ පයන්නෙ ticket එකේ ගාන වගේ කීගුණයක් සල්ලිවලට extra GB වලින් මුන් ගොඩ ගහනවද? :angry:

    ඉන්ටර්නෙට් වලින් තමයි මචන් මුන් පෝසත් වෙන්නේ. මුන්ට unlimited දෙන්නත් පුළුවන් කම තියෙද්දී දෙන්නේ නෑ. හැබැයි මචන් ලංකාවේ ඉන්ටර්නෙට් වලට අයිතිකාරයෝ වගේ ඉන්නේ SLT එක. උන්ගෙන් තමයි Dialog/Mobitel ඉන්ටර්නෙට් ගන්නේ. Hutch/Etisalat ගැන නම් දන්නේ නෑ. airtel එකත් ආපු කාලේ උන්ගේ Satellite එකකින් ගත්තා කියල කිව්වේ. දැන් කොහොමද දන්නේ නෑ. හැමෝම තරඟෙට එක එක promotion දීලා හූරගෙන කනවා බං. දැන් dialog GB වැඩි කරපු එකේ Telecom ල අප්‍රේල් අවුරුද්දට මොකක්හරි මගුලක් දෙයි. හැබැයි ආයේ Data වැඩි කරයිද කියල හිතන්න අමාරුයි. ගිය මාර්තු වලනේ වැඩි කලේ. :eek:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    5021512484.png

    මට slt එකෙන් දෙන්නේ 10mbps උන්ම කිව්වා. 16 දෙන්නේ නැහැ කියලා. :dull:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඉන්ටර්නෙට් වලින් තමයි මචන් මුන් පෝසත් වෙන්නේ. මුන්ට unlimited දෙන්නත් පුළුවන් කම තියෙද්දී දෙන්නේ නෑ. හැබැයි මචන් ලංකාවේ ඉන්ටර්නෙට් වලට අයිතිකාරයෝ වගේ ඉන්නේ SLT එක. උන්ගෙන් තමයි Dialog/Mobitel ඉන්ටර්නෙට් ගන්නේ. Hutch/Etisalat ගැන නම් දන්නේ නෑ. airtel එකත් ආපු කාලේ උන්ගේ Satellite එකකින් ගත්තා කියල කිව්වේ. දැන් කොහොමද දන්නේ නෑ. හැමෝම තරඟෙට එක එක promotion දීලා හූරගෙන කනවා බං. දැන් dialog GB වැඩි කරපු එකේ Telecom ල අප්‍රේල් අවුරුද්දට මොකක්හරි මගුලක් දෙයි. හැබැයි ආයේ Data වැඩි කරයිද කියල හිතන්න අමාරුයි. ගිය මාර්තු වලනේ වැඩි කලේ. :eek:

    internet satellite walin ganne na.. cable walin tama ganne ratawal atara adapu.. dialog ganne slt eken neweyi machan...