SLT Web Family දැන් speed කොහොමද ?

Dasunelakiri

Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    ෆයිබර් උන්ට ඩබල් ස්පීඩ් වැඩිවෙලා. ෆයිබර් නැති අපේ speed වැඩි කරේ නැත්තේ ඇයි :(
    Broadband connection වලින් ඉන්ටර්නෙට් එන වුන්ගේ speed කොහොමෙයි ? මේ තියෙන්නේ මගේ...

    15717789865.png
     
    • Sad
    Reactions: Keshan94 and lilman

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    fiber වල speed cap එක අයින් කරන්න වුණත් පුලුවන් ඇති. ඒත් 4G වල tower එකේ capacity එක හින්ද speed වැඩි කරන්න බෑ මං හිතන්නෙ. (technical side එක ගැන දන්න කෙනෙක් කියයි) නගර වලින් පිට කිලෝමීටර් ගාණකට tower එකක් වගේ තියෙන්නෙ. ඒවත් දැන් හරියට repair වෙන්නෙ නෑ. Mobitel band වලට roaming දාලා දීලා ඇඟ බේරගන්නවා SLT එකෙන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    Fibre Cable එකේ 1gbps උනත් එවන්න පුළුවන්. Switch and Port එක මාරු කරන්න විතරයි තියෙන්නෙ. Wireless වල අවුල ඉතින් එක තැනකින් එහාට වැඩි කරන්නම බැහැනෙ... ටවර් Upgrade කරත් ලොකු Improvement එකක් එන්නෙම නෑ. :confused:
     
    • Like
    Reactions: xVOLDYx

    Dasunelakiri

    Well-known member
  • Oct 23, 2018
    318
    268
    63
    Fibre Cable එකේ 1gbps උනත් එවන්න පුළුවන්. Switch and Port එක මාරු කරන්න විතරයි තියෙන්නෙ. Wireless වල අවුල ඉතින් එක තැනකින් එහාට වැඩි කරන්නම බැහැනෙ... ටවර් Upgrade කරත් ලොකු Improvement එකක් එන්නෙම නෑ. :confused:
    මම් කියන්නේ wireless නෙවෙයි. Broadband connection ගැන. ගොඩක් ඉන්නේ පරණම customers ලා, ඒත් කිසිම වාසියක් නෑ. අපිට ෆයිබර් ලයින් ගන්නත් කනෙක්ශන් නෑ... ගොඩක් අය ෆයිබර් වලට මාරුවෙලා නිසා speed එක වැඩි කරන්න බැරි හේතුවක් තියෙනවා කියලා හිතන්න අමාරුයි.

    fiber වල speed cap එක අයින් කරන්න වුණත් පුලුවන් ඇති. ඒත් 4G වල tower එකේ capacity එක හින්ද speed වැඩි කරන්න බෑ මං හිතන්නෙ. (technical side එක ගැන දන්න කෙනෙක් කියයි) නගර වලින් පිට කිලෝමීටර් ගාණකට tower එකක් වගේ තියෙන්නෙ. ඒවත් දැන් හරියට repair වෙන්නෙ නෑ. Mobitel band වලට roaming දාලා දීලා ඇඟ බේරගන්නවා SLT එකෙන්.
    මම් කියන්නේ 4G නෙවෙයි. තාම කොපර් ලයින් කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් එන අය ගැන.
    ------ Post added on Jan 6, 2024 at 9:30 PM
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මටත් ඔය අවුල තමා තියෙන්නේ 4G සිග්නල් ඇත්තෙම නැහැ.. ෆයිබර් ලයින් එක කිලෝමිරටයක් දුරින් යන්නේ හැබැයි ගෙවල් ලගටම adsl ලයින් එක එනවා බැරි වෙයිද උන්ට කියලා ෆයිබර් ගන්න :(:(:(
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මම් කියන්නේ wireless නෙවෙයි. Broadband connection ගැන. ගොඩක් ඉන්නේ පරණම customers ලා, ඒත් කිසිම වාසියක් නෑ. අපිට ෆයිබර් ලයින් ගන්නත් කනෙක්ශන් නෑ... ගොඩක් අය ෆයිබර් වලට මාරුවෙලා නිසා speed එක වැඩි කරන්න බැරි හේතුවක් තියෙනවා කියලා හිතන්න අමාරුයි.

    මම් කියන්නේ 4G නෙවෙයි. තාම කොපර් ලයින් කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් එන අය ගැන.
    ------ Post added on Jan 6, 2024 at 9:30 PM

    ADSL අඩු කුලේ
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මම් කියන්නේ 4G නෙවෙයි. තාම කොපර් ලයින් කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් එන අය ගැන.
    ADSL නේද, ඒකේ කොහොමත් speed limit එකක් තියෙනවානෙ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,329
    113

    මම් කියන්නේ 4G නෙවෙයි. තාම කොපර් ලයින් කනෙක්ශන් එකෙන් ඉන්ටර්නෙට් එන අය ගැන.
    ------ Post added on Jan 6, 2024 at 9:30 PM
    කොපර් වල කොහොමත් බෑ නේ බං. ඒකෙ උපරිම යවන්න පුලුවන් 21Mbps ද කොහෙද. එහෙම යවන්නත් පට්ටම ලයින් කොලිටි එකක් තියෙන්න ඕන. කොච්චර ලයින් කොලිටි උනත් වැස්සොත් ඒත් ඩිස්කනෙක්ට් වෙයි.
     
    • Like
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    සරලවම ඒක කරන්න බැරි නිසා තමයි ෆයිබර් කියලා ජාතියක් ආවෙ

    කොපර් ලයින් එක දුර වැඩි වෙන්න වෙන්න දෙන්න පුළුවන් ස්පීඩ් එක අඩුවෙනවා VDSL වගේ ටෙක් වලින් 100mbps දක්වා දෙන්න පුළුවන් නමුත් DSLAM (Distribution point) එකේ ඉඳලා ලයින් එක යන්න පුලුවන් දුර අඩුයි වැඩි ස්පීඩ් එකකට.