SLT Web starter bill

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    වෙබ් ස්ටාර්ටර් පැකේජ් එකේ බිල කීයක් එනවද ? එකෙක් කියනවා ඌට බිල එන්නේ 1200 ගානක් කියලා? එච්චර ගානක් එනවද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    web family bill eka enawa 1800+ ganak

    HLjbEXU.png

    මේක ගැන ඇහුවේ බන්
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    මම අරන් තියෙන්නෙ 990.00 එක..
    ඒකට බිල් එක එනව 990.00 + 195.43(Taxes & Levies) = 1185.43
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    වෙබ් ස්ටාර්ටර් පැකේජ් එකේ බිල කීයක් එනවද ? එකෙක් කියනවා ඌට බිල එන්නේ 1200 ගානක් කියලා? එච්චර ගානක් එනවද

    Land line තියෙනවනම් එකත් එක්ක Rental ගත්තම Total 1200 ගානක් එනව...

    එහා ගෙදර තියෙන්නේ ඕක
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    Land line තියෙනවනම් එකත් එක්ක Rental ගත්තම Total 1200 ගානක් එනව...

    එහා ගෙදර තියෙන්නේ ඕක

    නෑ මචන් ,ලෑන්ඩ් ලයින් නෙමෙයි අනිත් එක.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    මම අරන් තියෙන්නෙ 990.00 එක..
    ඒකට බිල් එක එනව 990.00 + 195.43(Taxes & Levies) = 1185.43

    අඩෝ ,එහෙනම් අරූට 1200ක් එන්නේ කොහොමද.ප්‍රොෆයිල් එකට ගිහින් බැලුවම පැකේජ් එක 28GB තියෙන්නේ.ඒකියන්නේ පැකේජ් Web Starter package එකක් නේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    883i bn enne mage oka thiyenne...

    740 pckage ekata mata enne 880k wage :P

    අරූ දැන් අරන් මාස 3-4ක් වෙනවලු බිල නම් 1000 පන්නලා එනවා කියන්නේ.:baffled:

    ඔය පැකේජ් වල අමතර ඩේටා ගන්නවා නම් යූසර් ඉල්ලන්න ඕනේ නේද? එහෙම නැතුව ලිමිට් පැන්නට පස්සේ යූස් කරන්න බැරිද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    අරූ දැන් අරන් මාස 3-4ක් වෙනවලු බිල නම් 1000 පන්නලා එනවා කියන්නේ.:baffled:

    ඔය පැකේජ් වල අමතර ඩේටා ගන්නවා නම් යූසර් ඉල්ලන්න ඕනේ නේද? එහෙම නැතුව ලිමිට් පැන්නට පස්සේ යූස් කරන්න බැරිද?

    limit pannama use karanna puluwan speed adu wenawa
    amathara gannawa nm illanna one
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    limit pannama use karanna puluwan speed adu wenawa
    amathara gannawa nm illanna one

    ස්පිඩ් අඩු වුනාට ,එහෙම අමතරව පාවිච්චි කරන ඩේටාවලට ගානක් අය කරනවද? (අමතර GB ගන්නේ නැතුව මම අහන්නේ)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    ස්පිඩ් අඩු වුනාට ,එහෙම අමතරව පාවිච්චි කරන ඩේටාවලට ගානක් අය කරනවද? (අමතර GB ගන්නේ නැතුව මම අහන්නේ)

    ne speed adu wena seen eka witharai extra gb gaththe nethnm additional ganak add wenne ne :rolleyes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    web starter 740 + Tax එක පැකේජ් එකක් 28GB

    web pal 990 + Tax කියන්නෙ තව පැකේජ් එකක් 45GB

    Tax 10%ක් නේද වදින්නෙ :rolleyes:
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මම අරන් තියෙන්නෙ 990.00 එක..
    ඒකට බිල් එක එනව 990.00 + 195.43(Taxes & Levies) = 1185.43

    උඹ කොහොමද Tax එක හරියටම දන්නෙ :confused: