ne speed adu wena seen eka witharai extra gb gaththe nethnm additional ganak add wenne ne![]()
එහෙනම් බන් අරූට 1200 ගානක් එන්න බෑනේ බිල.ඌ අමතර ඩේටාත් ගන්නේ නැතිලු.කම්පැනියට කියන්න වෙයි එහෙනම්.මාස ගානක් ම ඌ ගෙවලා තියෙන්නේ වැඩිපුරනේ.එහෙම වැරැද්දක් වෙන්න පුලුවන්ද බිලක?



