SLT Wifi router එකේ internet ස්පීඩ් අඩු කරන්න

rathnapure

Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    SLT Wifi router එකේ internet ස්පීඩ් අඩු කරන්න

    මචංලා මට පොඩ්ඩක් කියනවද එස් එල් ටී එකෙන් දෙන වයි ෆය් රවුටරේ ඉන්ටර්නෙට් Speed එක සීමා කරන්න පුලුවන්ද කියලා? සතියේ ඩවස් වල නෑදෑ වෙන මලයෙක් ඇවිත් Youtube ඉවරයක් නෑ.. මාසේ අන්තිම කිට්‍ටු වෙනකොට අපිට නෙට් ස්ලෝ වෙනවා ලිමිට් පැනලා..

    රවුටරේට ලොග් වෙලා 192.168.1.1 න් මේක වෙනස් කරන්න පුලුවන්ද?අපිට ඩවුන්ලෝඩ් Speed එක අඩු කරන්න වගේ පුලුවන්ද? යූටූබ් වීඩියෝ බලන එක තමයි මෑන් කරනව කියන්නේ. මේකේ බැන්ඩ්විත් අඩුකරන්න විඩියක් කියපංකෝ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් නොකර

    යූටූබ් බලන්න බැරිගානට ඉන්ටර්නෙට් අඩු කරන්නත් පත්තරයක් බලාගන්න පුලුවන් විදියට ඉන්ටර්නෙට් ස්පීඩ් වෙන්නත් තමයි ඕනි


    ජය වේවා!!!
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Netbalancer දාලා බලන්න.
    seriousbit.com/netbalancer

    ඊට පස්සේ youtube එකේ IP වල විතරක් speed limit කරන්න.

    208.65.153.238
    208.65.153.251
    208.65.153.253
    208.117.236.69
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    Netbalancer දාලා බලන්න.
    seriousbit.com/netbalancer

    ඊට පස්සේ youtube එකේ IP වල විතරක් speed limit කරන්න.

    208.65.153.238
    208.65.153.251
    208.65.153.253
    208.117.236.69

    eyage lap eka ban.. wifi mage :(
     

    rathnapure

    Well-known member
  • Sep 11, 2012
    521
    270
    63
    ZTE ekenam berida kohedo ban.

    Capture.PNG


    othanin mukuth karanna barida ban
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකට කරන්න තියෙන්නෙ MAC Address Filtering වලින් උඹලගෙ ගෙදර PC වලට විතරක් ඇක්සස් පුලුවන් විදියට හදන එක. ඊට පස්සෙ ඌ කනෙක්ට් වෙද්දි Limited කියලා වැටෙයි. ඇහුවොත් බබා පාට් දාලා කියපං උගෙ ලැපේ මොකක් හරි අවුලක් ඇති අපේ PC වලට නම් හොඳට වැඩ කියලා. කම්මුතුයි :)
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Mehema karanna mchn mans wifi walin nam log wenne Router ekata log wela eke ssid name show eka uncheck karala wenat wifi name 1k danna guess karanna beri. password ekat change karanna login password and wifi password. mans aapu gaman kiyanna malli wifi awlak eke signal anne ne eka hinda penne ne kiyala router eka me eya pereda edala
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    zte nm machan dyn dns add karala,dyn dns control panal eken gihin blok karanna puluwan machan...pro link new router eka nm direct URL filtering karanna puluwan
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    පැටියා;17358468 said:
    ඕකට කරන්න තියෙන්නෙ MAC Address Filtering වලින් උඹලගෙ ගෙදර PC වලට විතරක් ඇක්සස් පුලුවන් විදියට හදන එක. ඊට පස්සෙ ඌ කනෙක්ට් වෙද්දි Limited කියලා වැටෙයි. ඇහුවොත් බබා පාට් දාලා කියපං උගෙ ලැපේ මොකක් හරි අවුලක් ඇති අපේ PC වලට නම් හොඳට වැඩ කියලා. කම්මුතුයි :)


    ethakota uu ta net totaly ded nee bn :rofl::rofl::rofl: