SLT Wifi router එකේ internet ස්පීඩ් අඩු කරන්න
මචංලා මට පොඩ්ඩක් කියනවද එස් එල් ටී එකෙන් දෙන වයි ෆය් රවුටරේ ඉන්ටර්නෙට් Speed එක සීමා කරන්න පුලුවන්ද කියලා? සතියේ ඩවස් වල නෑදෑ වෙන මලයෙක් ඇවිත් Youtube ඉවරයක් නෑ.. මාසේ අන්තිම කිට්ටු වෙනකොට අපිට නෙට් ස්ලෝ වෙනවා ලිමිට් පැනලා..
රවුටරේට ලොග් වෙලා 192.168.1.1 න් මේක වෙනස් කරන්න පුලුවන්ද?අපිට ඩවුන්ලෝඩ් Speed එක අඩු කරන්න වගේ පුලුවන්ද? යූටූබ් වීඩියෝ බලන එක තමයි මෑන් කරනව කියන්නේ. මේකේ බැන්ඩ්විත් අඩුකරන්න විඩියක් කියපංකෝ ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් නොකර
යූටූබ් බලන්න බැරිගානට ඉන්ටර්නෙට් අඩු කරන්නත් පත්තරයක් බලාගන්න පුලුවන් විදියට ඉන්ටර්නෙට් ස්පීඩ් වෙන්නත් තමයි ඕනි
ජය වේවා!!!