Questions SLT YouTube Data Addons ?

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    SLT YouTube Data Addons eka use karanne kuda ?

    eka 1 week ekata 1 time vithrada active karanna puluwan ? Data end unaama aya active karanna barida ?


    YoutubeBundle-lp-main_0.jpg
     
    • Like
    Reactions: OshPal and Cenon

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    mage youtube usage eka 200GB vithra .. e hinda , Fiber Unlimited 10 eken , web pro package ekata maru welaa .. YouTube Data Addons eka use karanna baluwe ...
    1212 call karala confirm karaganna ona nan.
    Mn oka karala gdk kal...

    Dan dialog ekk use karanww, eke ewat ehema aya danna puluwn
     
    • Like
    Reactions: ryanlive

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    වැඩැක් නෑ සබ්ලයින් දෙන්නේ නෑ මම මගේ 4G එක දෙසැම්බර් ඩිස්කනෙක්ට් කලා.
    mna fiber ban use karanne සබ්ලයින් walin wadak naha .. youtube upload , download 2kma karanwa ... 200 GB vithara .. total usage eka 400GB paninawa

    Welcome-to-MySLT-–-Self-care-account-for-SLTMobitel-Home-customers-.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ඔව් , හබැයි ඉවර වුනාම මමනම් . unsubscribe කරල subscribe කරනව
    මං දවස් 7 ඉවර වෙන්න කලින් unsuscribe කෙරුව
    එත් මුං ඊළග සතියටත් 155 ක් කපල තිබුණ බං
     
    • Like
    Reactions: Janatha Jhon

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,501
    113
    ow එහෙම කැපෙනව මම කලින් ඉවර වුනාම කරන වැඩක්
    මට දැං ඔය ඇඩොන් එක දැක්කම චූ යන්න වගේ බයක් දැනෙනව
     
    • Haha
    Reactions: Adefer