Questions SLT YouTube Data Addons ?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ow එහෙම කැපෙනව මම කලින් ඉවර වුනාම කරන වැඩක්
    යාලුවා, මට ප්‍රශ්න දෙකක් තියෙනවා SLT යු ටියුබ් add on ගැන.

    1) මේ add on එකේ සතියක් ගණන් ගැනෙන්නේ අපි ඇක්ටිව් කරන දවසේ ඉදන්ද? එහෙම නැත්තන් මාසේ 1-7, 7-14 .. වගේ දවස් වලටද?

    2) ඔටෝ රිනිව් නොවී එක පාරක් විතරක් මේක ඇක්ටිව් කරගන්නේ කොහොමද? ඇක්ටිව් කරලා කවදද ආයේ UNsub කරන්න ඕනි දෙපාරක් බිල කැපෙන්නේ නැතුව එක පාරෙන් ඉවර වෙන්න නං?

    @AnuradhaRa උත්තරයක් දන්නවා නං සපෝර්ට් එකක් දෙන්නකෝ
     
    AnuradhaRa

    Well-known member
  • යාලුවා, මට ප්‍රශ්න දෙකක් තියෙනවා SLT යු ටියුබ් add on ගැන.

    1) මේ add on එකේ සතියක් ගණන් ගැනෙන්නේ අපි ඇක්ටිව් කරන දවසේ ඉදන්ද? එහෙම නැත්තන් මාසේ 1-7, 7-14 .. වගේ දවස් වලටද?

    2) ඔටෝ රිනිව් නොවී එක පාරක් විතරක් මේක ඇක්ටිව් කරගන්නේ කොහොමද? ඇක්ටිව් කරලා කවදද ආයේ UNsub කරන්න ඕනි දෙපාරක් බිල කැපෙන්නේ නැතුව එක පාරෙන් ඉවර වෙන්න නං?

    @AnuradhaRa උත්තරයක් දන්නවා නං සපෝර්ට් එකක් දෙන්නකෝ
    1-7 7-14 නෙමේ
    එක එක්කෙනා සබ්ස් කරන දවස අනුව වෙනස් වෙනව

    unsubs කරනවනං කලින් දවසෙ රෑ 12ට කලින් කරපං. නැත්තං උං තව 155 ක් කපයි උඹෙන්
    යූටියුබ් ඇඩොන් එක විතරක් නෙමේ උන්ගෙ අනිත් හැම ඇඩොන් එකක්ම එහෙමයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    1-7 7-14 නෙමේ
    එක එක්කෙනා සබ්ස් කරන දවස අනුව වෙනස් වෙනව

    unsubs කරනවනං කලින් දවසෙ රෑ 12ට කලින් කරපං. නැත්තං උං තව 155 ක් කපයි උඹෙන්
    යූටියුබ් ඇඩොන් එක විතරක් නෙමේ උන්ගෙ අනිත් හැම ඇඩොන් එකක්ම එහෙමයි
    තැන්කු අනුරාධ. මම අද උදේ 9 ට විතර ඇක්ටිව් කරේ. එතකොට unsub කරන්න ඕනි කවද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • තැන්කු අනුරාධ. මම අද උදේ 9 ට විතර ඇක්ටිව් කරේ. එතකොට unsub කරන්න ඕනි කවද්ද?
    දැං වැටෙනව නේද අහවල් දවසෙ 9 වෙනකං කියල
    ඊට කලින් දවසෙ රෑ 12 ට කලින්. නැතුව 9 ට කලින් ඩිඇක්ටිවේට් කලා කියල හරියන්නෙ නෑ
    SLT තියරි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    දැං වැටෙනව නේද අහවල් දවසෙ 9 වෙනකං කියල
    ඊට කලින් දවසෙ රෑ 12 ට කලින්. නැතුව 9 ට කලින් ඩිඇක්ටිවේට් කලා කියල හරියන්නෙ නෑ
    SLT තියරි
    hari thank u bro