යාලුවා, මට ප්‍රශ්න දෙකක් තියෙනවා SLT යු ටියුබ් add on ගැන.ow එහෙම කැපෙනව මම කලින් ඉවර වුනාම කරන වැඩක්
1) මේ add on එකේ සතියක් ගණන් ගැනෙන්නේ අපි ඇක්ටිව් කරන දවසේ ඉදන්ද? එහෙම නැත්තන් මාසේ 1-7, 7-14 .. වගේ දවස් වලටද?
2) ඔටෝ රිනිව් නොවී එක පාරක් විතරක් මේක ඇක්ටිව් කරගන්නේ කොහොමද? ඇක්ටිව් කරලා කවදද ආයේ UNsub කරන්න ඕනි දෙපාරක් බිල කැපෙන්නේ නැතුව එක පාරෙන් ඉවර වෙන්න නං?
@AnuradhaRa උත්තරයක් දන්නවා නං සපෝර්ට් එකක් දෙන්නකෝ