SLT YouTube package

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    SLT eke dena youtube pacakage labaida? fiber WEB FAMILY PLUS thiyane. oyala use karana labama kramayak thiyanawada (youtube ehema balana)?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    ඒක ඉතින් Youtube Usage එක අනුව තමා. කොහොම හරි මට නම් YT package එක දාගත්තට පස්සේ අද වෙන තුරු Extra GB Purchase කරන්න වෙලා නෑ :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,493
    1
    99,637
    113
    33
    Kalutara
    ඒක ඉතින් Youtube Usage එක අනුව තමා. කොහොම හරි මට නම් YT package එක දාගත්තට පස්සේ අද වෙන තුරු Extra GB Purchase කරන්න වෙලා නෑ :yes:
    කොහොමද බන් දාගන්නෙ?
     
    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,537
    2,656
    113
    hutch Rs.147 plan if you are looking for cheap plan but it only streams at 360 p. I use hutch cliq 998 package for youtube and for video streaming.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,719
    113
    -In Darkness-
    කොහොමද බන් දාගන්නෙ?
    Web Portal එකෙන් පුලුවන් බං දාගන්න. ‍MySLT App එකෙන් වුනත් පුලුවන්. නැත්තම් කෝල් කරලා හරි කියපන්. Charge වෙන්නේ සතිපතා තමා. සතිපතා Renew වෙනවා. කැමති කාලයක් තියන් ඉඳලා unsub කරන්නයි තියෙන්නේ. Unsub කරනකන් දිගටම Renew වෙනවා.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    SLT eke dena youtube pacakage labaida? fiber WEB FAMILY PLUS thiyane. oyala use karana labama kramayak thiyanawada (youtube ehema balana)?
    Mobile Data වල Youtube Unlimited අඩු ගානට තිබ්බට අනික් වැඩ වලට GB ගන්නකොට ගාන වැඩියි .එක නිසා SLT Youtube Pack එකක් දාගන්න වෙන්නේ

    Screenshot 2021-11-11 194340.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,493
    1
    99,637
    113
    33
    Kalutara
    Mobile Data වල Youtube Unlimited අඩු ගානට තිබ්බට අනික් වැඩ වලට GB ගන්නකොට ගාන වැඩියි .එක නිසා SLT Youtube Pack එකක් දාගන්න වෙන්නේ

    View attachment 150743
    එතකොට මාසෙකට සති හතරට 600+ ටැක්ස් එක්ස්ට්‍රා ජීබී වලට මගේ අන්තිම මාස දෙකට ගිහිල්ලා තියෙන්නෙ 400+ටැක්ස්. ඊටත් කලින් මාසෙට හැබැයි ගිහිල්ලා තියෙනව 1500+ ටැක්ස්. ගම්දෝ නොගම්දෝ.. 😖
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    එතකොට මාසෙකට සති හතරට 600+ ටැක්ස් එක්ස්ට්‍රා ජීබී වලට මගේ අන්තිම මාස දෙකට ගිහිල්ලා තියෙන්නෙ 400+ටැක්ස්. ඊටත් කලින් මාසෙට හැබැයි ගිහිල්ලා තියෙනව 1500+ ටැක්ස්. ගම්දෝ නොගම්දෝ.. 😖
    මම මාසෙට දෙපාරක් දානවා. 30 gb ලැබෙනව. 300+ tax.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,493
    1
    99,637
    113
    33
    Kalutara
    මම මාසෙට දෙපාරක් දානවා. 30 gb ලැබෙනව. 300+ tax.
    WTF. youtube වලට සතියට දෙපාරක්? එච්චර ඩේටා කනවද තෝ youtube එකේ? 1080p දාගෙනද බලන්නේ?
     
    • Like
    Reactions: wpmanoj

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    Mobile Data වල Youtube Unlimited අඩු ගානට තිබ්බට අනික් වැඩ වලට GB ගන්නකොට ගාන වැඩියි .එක නිසා SLT Youtube Pack එකක් දාගන්න වෙන්නේ

    View attachment 150743
    e kiyane average beluwoth dawasata 2gb
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    e kiyane average beluwoth dawasata 2gb
    ඔව් පොඩ්ඩක් හොයලා බලන්න, මාත් හරියට දන්නේ නැහැ 15GB ඉවර උන ගමන් මේක Auto renew වෙනවා .ඒ කියන්නේ මාසෙට 4 පාරකට වඩා add වෙන්න පුළුවන්