නෑ බං මාසෙටම දෙපාරක්. මාසෙ මුලම සබ්ස්ක්‍රයිබ් තරනවා. සති දෙකක් යද්දි සතියේ 15 ඉවර උන ගමන් නවත්තනවා. නැතිනම් ඔටෝ අනිත් සතියට ඇක්ටිව් වෙනවා. මාසෙට අමතර 30 ක් ලැබුනම ඇති.WTF. youtube වලට සතියට දෙපාරක්? එච්චර ඩේටා කනවද තෝ youtube එකේ? 1080p දාගෙනද බලන්නේ?
ලැබෙන ගාන 100
ලොයල්ටි 12.6
යූටියුඩ් 30 ඔක්කොම - slt විතරක් 142.6
