Ane okun 10% wadi karai boruwata penna. ewa horata kapagani lassanata.![]()
tama wadi karala nane ?

tama wadi karala nane ?

Ane okun 10% wadi karai boruwata penna. ewa horata kapagani lassanata.![]()

lagadima wadi karai. Okun kohmat parakkui.
okata gema adinawata wada horen data kapana ekatai gema adinna one.![]()




ඉස්සරම තිබුණ usage meter එක පට්ටයි තමයිඅනික ඉස්සර වගේ විනාඩි ගානට usage එක පෙන්නපිය...
දැන් දවස ගානෙ පෙන්නන්නෙ එහෙමත් මුන් අඩුකරනවා....

ඉස්සරම තිබුණ usage meter එක පට්ටයි තමයි![]()

512 unlimited එක දැන් දුන්නත් ගන්නවා. ඒක හොදයි මාසෙ අන්තිමට 64න් බඩ ගානවට වඩා.512 kbps unlimited යුගයක් අපටත් තිබුනා...
64 kbps dial up ඊට කලින්.

lagadima wadi karai. Okun kohmat parakkui.
okata gema adinawata wada horen data kapana ekatai gema adinna one.![]()
512 unlimited එක දැන් දුන්නත් ගන්නවා. ඒක හොදයි මාසෙ අන්තිමට 64න් බඩ ගානවට වඩා.![]()

නොදකින්.
අන්ලිමිටඩ් කියලා පම්පෝරි ගහලා දුන්න හෝම්, කස්ටර්මර්ස්ලට සොරි කියන්නේවත් නැතුව ලිමිට් කලා. කරලා කරන්න පුලුවන් තරම් ස්ලෝ කරලා එපා කලා හෝම් අනික් පැකේජ් වලට මාරු කරවගන්න.
කෝල් කලොත් සර් හොම් හරියන්නේ නෑ, අපි සර්ලට ඕක පාවිච්චි කරන්න එපා කරනවා මිසක් අලුතින් කිසි දෙයක් දෙන්නේ නෑ, ස්පීඩ් වැඩි වෙන් නෑ...
(එහෙනම් උට්ටෝ ප#ටද දුන්නේ? )
අපේ අලුත් එකට මාරු වෙන්න බුදු සර්. ප්‍රශ්න කරන්න එපා (ටෙලිකොම් තුප්පහි මාර්කටින්)
එතනින් පසු කතාව තමා (තවත් බොහෝ දේ ඇතුලුව )අපි මේ අත් විඳින්නේ.
ටෙලිකොම් හු#ට්ටනි, රජයේ බදු අඩු වීම්, නව තාක්ශණය මොනවා ආවත් තොපි තොපේ පාරිබෝගිකයාට විශේෂයෙන් කරපු ලබ්බක් නැත.
තොපෙන් වැඩි දේවල් අපිටත් ඕනෙත් නැත. අඩුම තරමේ ගෙවන ගානට දෙන්න පුරුදු වෙයන්. මොන හිඟන්නොද තොපි?
