SLT Fiber කනෙක්ෂන් එකක් ගත්ත දැන් මාසෙකට කලින්, සල්ලි ගෙවල සතියකින් ඇවිත් fiber line එක ගෙදරට ඇදල ONT එක දීල ගියා දවස් දෙකකින් එන්නම් router එක configure කරන්න කියල. DB එකේ power නෑ කියල තමා උන් ගියෙ. ගියත් හරි දැන් සති දෙකක් වෙලා තාම උන් අවේ නැ. SLT එකට කරාම උන් කියනවා contractor ට කිව්වා අවේ නැද්ද තාම කියල. Sierra තමා උන්ගේ contractor.
මේකට මොකද කරන්න ඕනේ අපිට ගිහින් regional office එකේ manager ට කතා කරන්න පුලුවන්ද ? වෙන මේක විසදන්න ක්‍රමයක් නැද්ද













මේකට මොකද කරන්න ඕනේ අපිට ගිහින් regional office එකේ manager ට කතා කරන්න පුලුවන්ද ? වෙන මේක විසදන්න ක්‍රමයක් නැද්ද














mona magulakda oi ? umbe fiber connection eke awulak. mamath aran masa ganak wenawa. Dawasak wath drop ekak wath wela ne. 100mbps adu nowenna enawa koi wele download karath. 
lankave kunuharapa ehuwe netham weda wenne ne bro 