SLT_Fiber Issue

66000V

Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    SLT Fiber කනෙක්ෂන් එකක් ගත්ත දැන් මාසෙකට කලින්, සල්ලි ගෙවල සතියකින් ඇවිත් fiber line එක ගෙදරට ඇදල ONT එක දීල ගියා දවස් දෙකකින් එන්නම් router එක configure කරන්න කියල. DB එකේ power නෑ කියල තමා උන් ගියෙ. ගියත් හරි දැන් සති දෙකක් වෙලා තාම උන් අවේ නැ. SLT එකට කරාම උන් කියනවා contractor ට කිව්වා අවේ නැද්ද තාම කියල. Sierra තමා උන්ගේ contractor.

    මේකට මොකද කරන්න ඕනේ අපිට ගිහින් regional office එකේ manager ට කතා කරන්න පුලුවන්ද ? වෙන මේක විසදන්න ක්‍රමයක් නැද්ද

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: netlife007

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    Location eka koeda? DP power nethi nam contractor SLT ekata inform karanna ona.eth wireing path eka danna kalin DP power check karala inna ona.

    Kandy. Mun wiring eka dala iwarata thama qwwe power na kiyala. Power on karla dawas deken ennam qwwa, thama na, contractor ge phone answer karanneth na. DP eken palaweni eka thama dunne, wena kawruth aran na thama.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    SLT fibre aul ban math disconnect kara aran masa 3i use kare,

    connection eka disconnect una payen payata, epa wenawa. reconnect wen na aye paya gaanakata.

    ADSL line ekak ganin, nattan dialog 4g wage hodai kandy nam.
     
    • Like
    Reactions: 66000V

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    SLT fibre aul ban math disconnect kara aran masa 3i use kare,

    connection eka disconnect una payen payata, epa wenawa. reconnect wen na aye paya gaanakata.

    ADSL line ekak ganin, nattan dialog 4g wage hodai kandy nam.
    මමත් දැන් fiber line එක අරන් අවුරුදු 4කට වැඩියි මුලින්ම දෙද්දී ගත්තේ තාම නම් එක පාරක් ලයින් එකේ අවුලක් ඇවිල්ලා නැ
    කොපර් ලයින් එක තියන කාලේ නම් ඩිස්කනෙක්ට් වෙනවා

    SLT Fiber කනෙක්ෂන් එකක් ගත්ත දැන් මාසෙකට කලින්, සල්ලි ගෙවල සතියකින් ඇවිත් fiber line එක ගෙදරට ඇදල ONT එක දීල ගියා දවස් දෙකකින් එන්නම් router එක configure කරන්න කියල. DB එකේ power නෑ කියල තමා උන් ගියෙ. ගියත් හරි දැන් සති දෙකක් වෙලා තාම උන් අවේ නැ. SLT එකට කරාම උන් කියනවා contractor ට කිව්වා අවේ නැද්ද තාම කියල. Sierra තමා උන්ගේ contractor.

    මේකට මොකද කරන්න ඕනේ අපිට ගිහින් regional office එකේ manager ට කතා කරන්න පුලුවන්ද ? වෙන මේක විසදන්න ක්‍රමයක් නැද්ද

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    රීජනල් මැනෙජට අමතපන් එතකොට ඉබේම හරියනවා
    ඌ දන් නැ sierra ඒකෙන් කරන්නේ කිව්වොත් උබ කියපන් ඒවා මම දන් නැ මම සල්ලි ගෙව්වේ SLT එකට කියලා
     
    • Like
    Reactions: 66000V

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    මමත් දැන් fiber line එක අරන් අවුරුදු 4කට වැඩියි මුලින්ම දෙද්දී ගත්තේ තාම නම් එක පාරක් ලයින් එකේ අවුලක් ඇවිල්ලා නැ
    කොපර් ලයින් එක තියන කාලේ නම් ඩිස්කනෙක්ට් වෙනවා

    රීජනල් මැනෙජට අමතපන් එතකොට ඉබේම හරියනවා
    ඌ දන් නැ sierra ඒකෙන් කරන්නේ කිව්වොත් උබ කියපන් ඒවා මම දන් නැ මම සල්ලි ගෙව්වේ SLT එකට කියලා

    Me sathiye yanna one amathala enna :)
     
    • Like
    Reactions: navinnuwan

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,248
    1,210
    113
    SLT fibre aul ban math disconnect kara aran masa 3i use kare,

    connection eka disconnect una payen payata, epa wenawa. reconnect wen na aye paya gaanakata.

    ADSL line ekak ganin, nattan dialog 4g wage hodai kandy nam.

    4G upload speed madine
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    matath ohoma scene ekak thamai une. Connection eka dunna. ONT eka dunne ne. Giya office ekata emathuwa. (lassana kellek hitiye eki peniya dala shape kara). Man kiuwa ada hadala dunne netham ewilla oyagen thamai connection ganne kiyala. hawasa 4welath awe ne. kellage number ekata emathuwa. winadi 15n ONT ekath ussan awa.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    SLT fibre aul ban math disconnect kara aran masa 3i use kare,

    connection eka disconnect una payen payata, epa wenawa. reconnect wen na aye paya gaanakata.

    ADSL line ekak ganin, nattan dialog 4g wage hodai kandy nam.

    :growl: mona magulakda oi ? umbe fiber connection eke awulak. mamath aran masa ganak wenawa. Dawasak wath drop ekak wath wela ne. 100mbps adu nowenna enawa koi wele download karath. :eek:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :growl: mona magulakda oi ? umbe fiber connection eke awulak. mamath aran masa ganak wenawa. Dawasak wath drop ekak wath wela ne. 100mbps adu nowenna enawa koi wele download karath. :eek:

    kiwwata un hadanna awe nane ban, mata mala panala gihin disconnect kara.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,101
    20,333
    113
    Panadura
    මටත් බඩු සැට් එක සමග නොමිලේ පයිබර් දෙනව කිව්ව..මම එපා කිව්ව!

    avatar43749_218.gif