මේ තියෙන්නෙ SLT myBill account එකක log උන ගමන් දකින page එක. හොඳින් බලන්න මෙච්චර සල්ලි තියෙන ශ්‍රී ලංකා ටෙලිකොම් එක පාවිච්චි කරලා තියෙන්නේ Watermark එක සහිත Shutterstock ලගෙ preview photo එකක්. ඇයි මේ වගේ බාල වැඩ කරන්නෙ. ඕක නීත්‍යානුකූලව...