SLT_Password_ADSL

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Machan

    PPPoE/PPoA eke password eka hoya ganna widihak kiyapanko..​

    router ekata access wenna puluwan, wifi password dannawa. mata router password eka dana ganna widihak kiyapan call karanne nathuwa. loku udawwak :(

    Router eka TP-Link - orange pata interface eka thiyenne
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    call කරලා තම දැනගන්න වෙන්නේ මම දන්නා තරමින්.
    ස්ල්ට් එකෙන් කනෙක්ෂන් එක ගද්දි දුන්නු username,password කොලේ නැද්ද?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    *** Edited
    උඹ කගේ හරි එකකට හොරෙන් රිංගුවා නේද? :D
    දන්නේ නැහැ මචන්. reset කරන්න නම් පුළුවන් මම හිතන්නේ. බලාගන්න බැහැ.

    ************
    මගේ තියන ZTE එකේ නම් router එකේ interface setup>wireless>WPA-PSK කියන තැන password එක පෙන්නනවා.

    Last edited:

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    *** Edited
    උඹ කගේ හරි එකකට හොරෙන් රිංගුවා නේද? :D
    දන්නේ නැහැ මචන්. reset කරන්න නම් පුළුවන් මම හිතන්නේ. බලාගන්න බැහැ.

    haha a wage scene ekak thamai. habai sahenna data ethurui ban me month eke.. GB 50 k withara.. ethin aparadene.. :D
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    call කරලා තම දැනගන්න වෙන්නේ මම දන්නා තරමින්.
    ස්ල්ට් එකෙන් කනෙක්ෂන් එක ගද්දි දුන්නු username,password කොලේ නැද්ද?

    nane machan.. eke thibba paaword ekamada thiyenne machan?
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    මගේ තියන ZTE එකේ නම් router එකේ interface setup>wireless>WPA-PSK කියන තැන password එක පෙන්නනවා.

    machan wifi password eka neme ban.. eka nan log una gaman ganna puluwan ne.. mama kiyanne internet password eka.. :(

    ppoe/ppoa kiyala thiyenne
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කියන්නත් හදලා කැ# වැඩක් වගේ පෙන නිසා නොකියා ඉන්නවා .... :no:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    machan wifi password eka neme ban.. eka nan log una gaman ganna puluwan ne.. mama kiyanne internet password eka.. :(

    ppoe/ppoa kiyala thiyenne

    උඹ log උනේ personal com එකකට නම් crome හරි firefox හරි password එක autosave කරගෙන තියාගන්නවා නේද?(අපි දුන්නොත්) මගේ නම් එහෙමයි එතකොට browser එකෙන් බලා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් අරුන්ගෙන්ම තමා ගන්න වෙන්නේ. උඹට connection එක අයිති කෙනාගේ ID no එක තියනවා නම් shape එකේ අහගන්න පුළුවන් නැත්තම් ඉතින් බැහැ තමා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    nane machan.. eke thibba paaword ekamada thiyenne machan?

    machan wifi password eka neme ban.. eka nan log una gaman ganna puluwan ne.. mama kiyanne internet password eka.. :(

    ppoe/ppoa kiyala thiyenne

    ඔව් මචන් උබ හෝ අදාල පුද්ගලයා ඒක වෙනස් කරේ නත්නම් ස්ල්ට් එකෙන් දුන්නු එකමයි තියෙන්නේ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ log උනේ personal com එකකට නම් crome හරි firefox හරි password එක autosave කරගෙන තියාගන්නවා නේද?(අපි දුන්නොත්) මගේ නම් එහෙමයි එතකොට browser එකෙන් බලා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් අරුන්ගෙන්ම තමා ගන්න වෙන්නේ. උඹට connection එක අයිති කෙනාගේ ID no එක තියනවා නම් shape එකේ අහගන්න පුළුවන් නැත්තම් ඉතින් බැහැ තමා.

    ඕක browser save වෙන එක නෙමේ,router එකේ save වෙන්නේ,
    id num එක තියෙනවනම් බැරිවෙන එකක් නැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඕක browser save වෙන එක නෙමේ,router එකේ save වෙන්නේ,
    id num එක තියෙනවනම් බැරිවෙන එකක් නැ.

    එක තමා මචන් කිවුවේ අයිතිකාරයා නිතර පාවිච්චි කරන personal com එකකින් දුන්නහම ඕක browser එකෙත් save කරගන්නවනේ. ඔව් router එකේ save වෙන්නේ. එකයි ඕනේ machine එකකින් router එකට connect වෙලා යන්න පුළුවන්.
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Uncle karayage pc eka ban.. Eya awulak na.. Habai oya id illan jilmart daanna yanna ba. Pora baya wenawa.. :(

    Aparade ban GB 150 package eka.. 10k wath use karala na :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එක තමා මචන් කිවුවේ අයිතිකාරයා නිතර පාවිච්චි කරන personal com එකකින් දුන්නහම ඕක browser එකෙත් save කරගන්නවනේ. ඔව් router එකේ save වෙන්නේ. එකයි ඕනේ machine එකකින් router එකට connect වෙලා යන්න පුළුවන්.

    ඈ දැනුයි දැක්කේ,
    මන් අර එන සෙටුප් එක හරහා තම password දෙන්නේ මචන් එකයි දැක්කේ නැත්තේ
    browser හරහා config කරොත් save කරගන්න එනවනේ
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    :angry::angry::sorry::sorry:අපරාදේ package

    ow ban, :( GB 4-5 k nan nahinne na.. anith eka night data tika ehemma ithurui.. eke 50GB nikan :/ lobai ban.. youtube eke thibba jilmart okkoma damma.. inspect element scene eken hoya gannath ba..

    thawa CMD eken yana scene eka hari giyeth na...
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ow ban, :( GB 4-5 k nan nahinne na.. anith eka night data tika ehemma ithurui.. eke 50GB nikan :/ lobai ban.. youtube eke thibba jilmart okkoma damma.. inspect element scene eken hoya gannath ba..

    thawa CMD eken yana scene eka hari giyeth na...

    පොඩ්ඩක් උබ BLACKLIST_MEMBER ට Pm එකක් දල බලහන්,
    අන්කල්ගේ id,passport,licence ඔය තුනෙන් මොකක් හරි හොයාගෙන ID numbare විතරක් ඇති,
    එට පස්සේ කෝල් කරලා කියහන්,
    ඉල්ලනකොට id නම්බරේ,හරි නම දීපන්,
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    hari oya tika hoya gena call karala password illana reason eka ahuwoth moko kiyanne ?

    sure ekatama dana gannawa jilmart ekakata thamai kiyala :S
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ow ban, :( GB 4-5 k nan nahinne na.. anith eka night data tika ehemma ithurui.. eke 50GB nikan :/ lobai ban.. youtube eke thibba jilmart okkoma damma.. inspect element scene eken hoya gannath ba..

    thawa CMD eken yana scene eka hari giyeth na...

    inspect element eken karanna puluwan.... eth ube hora wadakada danne nane