එල එල උබ ගැන ඉරිසියයි බන්
මගේ GB 6 තියෙන්නේ දැන්
අපිටත් උබල වගේ මාමල හිටිය නම්![]()
මාසේ අන්තිමට තමයි.. වැඩි තන්හාව හොඳ වැඩක් නෙමේ.. 

mn call karala pw mathaka nee kiyala reset kala.oya ukuth ahuwe nee.
එහෙමෙයි කියල මිනිහට කෙල කරන විදිහට වැඩේ දෙන්නෙත් නෑ බන්..මාසේ අන්තිමට තමයි.. වැඩි තන්හාව හොඳ වැඩක් නෙමේ..
උඹට නන් 6 GB හරි තියෙනවා.. මම film,games download කරන්නෙවත් නැතුව browsing වලින්ම 30 GB ඉවරයි.. No fap challenge එකට සෙට් උනා නන් වැඩේ ගොඩ යයි..![]()
![]()
ethakota apita password eka dana ganna widihak nahe neda? naththan apita ona ekak da ganna puluwanda ?
ගොඩක් වෙලාවට අපිට ඕන එහෙකට මරු කරගන්න තම පුළුවන්

SLT eka Robinhood scene eken aien unai passe harima amaruwen thama, maase anthime gewwe.. dan ethin mehema anunge pahanen eliya balanna wela..![]()


මාත් ඉතුරු ඒවා ටික KBB එකෙන් බාගන්නේ බන්එකත් දැන් ගණන් වැඩියි tax නිසා![]()
ape paththata dialog signal awul.. KBB dammoth 150KBps walata wada yanne na... ethin a paththenuth kela wela

