SLT_Password_ADSL

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    පොඩ්ඩක් උබ BLACKLIST_MEMBER ට Pm එකක් දල බලහන්,
    අන්කල්ගේ id,passport,licence ඔය තුනෙන් මොකක් හරි හොයාගෙන ID numbare විතරක් ඇති,
    එට පස්සේ කෝල් කරලා කියහන්,
    ඉල්ලනකොට id නම්බරේ,හරි නම දීපන්,

    ai uta katha karala illa ganna bari.... hora wada nokara
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    saralawa hoya ganna puluwan.
    eth oka anunge nisa umbata kiyala denna wdihak na.

    hora wadak karanawa nan umbama taniyen karapan. :lol::lol:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Sry machan. Router එකට access කරන්න පුලුවන්නම් password එක බලන්න පුළුවන්. :)

    Wifi password neme, router eke password eka.. Eka hoyanna nan bari scene ekak thiyenne. Danna jilmart okkoma damma. Hari yanne nathi patai.. :(
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Uba mona password eka da ban hoyane? 192.168.1.1 log wena password eka da 192.168.1.1 log wela ethanin ADSL hoyana eka (mekata nam aniwa inspect element eken wada)?
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Inspect gihilla input type eka text walata change karanna.

    ඕකෙන් හොයන්න පුළුවන් save කරලා තියන password එකක් විතරයි නේද? ඒ කියන්නේ auto fill වෙලා තියන? නැත්තම් බැහැ නේද?
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    හුඟක් router වල ඕක (SLT pwd) බලාගන්න සරල විදියක් තියෙනවා (inspect element/browser saved pwd/etc. නෙමෙය්)...
    එහෙම හොයා ගත්තත්, වෙන phone line එකකින් පාවිච්චි කරන්න පුලුවන්ද කියල sure නෑ (කරලා බලල නෑ)...
    account එක (user/pwd) phone line එකට ලින්ක් කරලා ඇත්තේ...
     
    • Like
    Reactions: yaan

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඕකෙන් හොයන්න පුළුවන් save කරලා තියන password එකක් විතරයි නේද? ඒ කියන්නේ auto fill වෙලා තියන? නැත්තම් බැහැ නේද?

    ඔව් මචන්. Router එකේ password එක save වෙලා තියනම් විතරයි. ගෙදරක එකක්නම් සාමාන්‍යයෙන් එහෙම තියනවා.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked::shocked:
    හම්මට උඩු පුළුවන් නේන්නම්
    එත් බන් උබ ගාව එයාගේ රොටෙරේ තියෙන්න ඕන නේ access කරන්න
    මන් කියන්නේ wifi හරහා හරි ඇතුල් වෙන්න රවුටරේට.
    එක ඕන විදියකට කරහන්

    මෙන්න මෙහෙමයි කරන්නේ

    router එකට access වෙන password ගැහුවා user admin blabla දල
    හරි

    දැන් setup එකට් පලයන් line එක config කරන තැනට
    එතන PVC උබ දැනට config කරලා තියෙන එක තොරපන්.

    ඊටපස්සේ settings ටික පල්ලෙහට වැටෙනවනේ

    එතන
    username එක ඇති මේවගේ GN26578@ වගේ
    ඊලගට password එක වැදිලා ඇති ඩොට් වලින්
    ඒ ඩොට් ඔක්කොම select කරලා inspect element දියන් browser එකෙන් right click කරපුවම එන මෙනු එකේ තියෙනවා firefox එකේ එහෙමනම්

    දැන් යටින් පොඩි බොෂ් එකක් ඔපෙන් වෙලා ඇති එක පෙන්නනවා
    එකේ පෙන්නන line එකේ ඇති මේවගේ
    <input name="wan_PPPPassword" size="32" maxlength="71" value="" type="PASSWORD">

    ඔතනින් අගටම තියෙන password කියන තැනට බ්‍රකට් ඇතුලේ text කියල ගහල enter කරපන්.

    password එක පෙන්නනවා බබා වගේ.

    කසිප්පු සිරගෙ ත්රෙඅඩ් එකක් තියෙනවා ඔය ගැන
    තෙරුන් නැත්තන් බලහන් එක
     
    • Like
    Reactions: yaan

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala

    ඊලගට password එක වැදිලා ඇති ඩොට් වලින්
    ඒ ඩොට් ඔක්කොම select කරලා inspect element දියන් browser එකෙන් right click කරපුවම එන මෙනු එකේ තියෙනවා firefox එකේ එහෙමනම්

    දැන් යටින් පොඩි බොෂ් එකක් ඔපෙන් වෙලා ඇති එක පෙන්නනවා
    එකේ පෙන්නන line එකේ ඇති මේවගේ
    <input name="wan_PPPPassword" size="32" maxlength="71" value="" type="PASSWORD">

    ඔතනින් අගටම තියෙන password කියන තැනට බ්‍රකට් ඇතුලේ text කියල ගහල enter කරපන්.

    password එක පෙන්නනවා බබා වගේ.

    කසිප්පු සිරගෙ ත්රෙඅඩ් එකක් තියෙනවා ඔය ගැන
    තෙරුන් නැත්තන් බලහන් එක


    ow ban... password එක පෙන්නනවා බබා වගේ. :D :)