manda mata nam oya auto seen eka issara idan tibba bun..
ube issara idanma oya thiyena "Data Rate" eka auto wenas unada? "Max Rate" eka newe.max rate eka nam kohomath wenas wenawane based on snr.
Screenshot eka gaththe jamiezue
manda mata nam oya auto seen eka issara idan tibba bun..
ubatath ekama seen eka thama ban,balapan ubeth speed eka 18mbpsමොන හුයන්නක්ද මන්දා බන් අද දවසම නෙට් හරියට කනෙක්ට් වෙන්නේ නැ කනෙක්ෂන් එක එනවා යනවා
උබලාට එහේම නැද්ද ගම්පහ ගණෙමුල්ල කඩවත හරියේ දන්න එඋන් ගෙඩකගේ ඒහේමයි
auto adu wadi wenawa based on snr.eth samahra welawata eka parata snr eka 6 wage una gaman disconnect wenawaAdsl Mode G992.5 Up Stream 1087 kbps Down Stream 18946 kbps Attenuation Down Stream 19 Attenuation Up Stream 12 Attainable Up Rate 1287 kbps Attainable Down Rate 20236 kbps SNR Margin Down Stream 6.9 SNR Margin Up Stream 9.7



upper limit එකක් බං තියෙන්නේ ඒ කියන්නේ උපරිම වේගයක්...........ඒ ස්පීඩ් එකට කනෙක්ට් වෙන්න බැරිනම් noise වැඩිනම් ස්පීඩ් එක auto අඩු වෙනවා
මගේ SNR 8යිගැට්ටෙනුත් පොඩ්ඩක් එහා.......පොඩ්ඩක් අඩු උනොත් ස්පීඩ් එක අඩු වෙනවා
![]()
dan wadith wenawa ban
balaapn dan dennek withara unge snr and data rate damma,speed eka 18mbps+ 
8-9 වගේ බන් එන්නේ දැන් නම් ඉස්සර ආවේ 4ubatath ekama seen eka thama ban,balapan ubeth speed eka 18mbpsauto adu wadi wenawa based on snr.eth samahra welawata eka parata snr eka 6 wage una gaman disconnect wenawa

dan wadith wenawa ban
balaapn dan dennek withara unge snr and data rate damma,speed eka 18mbps+
![]()


8-9 වගේ බන් එන්නේ දැන් නම් ඉස්සර ආවේ 4
මගේ මේ ලොග් වෙලා ඉන්න නම්බරේට තියෙන්නේ student 7gb එක
මම බොඩිමේ එකව්න්ට් එකෙන් මෙහේ log වෙලා ඉන්නේ ඒක නිසා සද්ද නැතුව ඉන්නවා

hari ban a snr ekane,mama kiyanne ube data rate eka ganaSNR Margin Down Stream 6.4 SNR Margin Up Stream 10.6

oya snr wadit ekka yako
snr 12 tamai tiya ganna one disconnect nowi tiya ganna
mage SNR Margin:10.2


මුන් හෙන ටෝකක් දුන්නනේ මට, "sir ඔය දෙන්න පුළුවන් උපරිම වේගය තමයි දීලා තියෙන්නේ. ඔයිට වඩා දුන්නේ ගමන් ඔයාල ඊටපස්සේ disconnect වෙනවා කියලා complain කරනවා" කියලා. 
(හැබැයි ඉතින් කෙල්ලෙක් කිව්වේ ලස්සනට
බනින්න හිතුනේ නෑ
)ඹව් මචන් වෙනස් වෙලා තියෙන්නේ 2Mbps වෙන්නම වගේ එනවා එත් මචන් net access නැතුව යනවානේ එක පාරටම එකයි අව්ලhari ban a snr ekane,mama kiyanne ube data rate eka gana![]()
අඩේ එහෙමදමුන් හෙන ටෝකක් දුන්නනේ මට, "sir ඔය දෙන්න පුළුවන් උපරිම වේගය තමයි දීලා තියෙන්නේ. ඔයිට වඩා දුන්නේ ගමන් ඔයාල ඊටපස්සේ disconnect වෙනවා කියලා complain කරනවා" කියලා.
(හැබැයි ඉතින් කෙල්ලෙක් කිව්වේ ලස්සනට
බනින්න හිතුනේ නෑ
)
un balanne shape wenna 
ඹව් මචන් වෙනස් වෙලා තියෙන්නේ 2Mbps වෙන්නම වගේ එනවා එත් මචන් net access නැතුව යනවානේ එක පාරටම එකයි අව්ල
![]()
දැන් ලිමිට් කරලාද drop වෙන්නේ නැද්ද මගේ නම් ඊයේ ඉදලා තමා ලෙඩේ ආවේමගේත් line condition හරි නැති නිසා 5ට ලිමිට් කරලා තිබ්බේ. මුන් දැන් දවස් දෙක තුනක ඉදන් එක අහක් කරලා. ලබ්බ, කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා දැන් හිටපු ගමන්. අද කතා කරලා කිව්වා ආයිත් ලිමිට් කරන්න කියල.