SLT_SNR

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    un oya snr seen kiwwoth moko bn karanne kohomada ewa normal thiyenna one

    mama nikan meken baluwe meke thiyena widihata puluwan da
    View attachment 59198
    Downstream Line Attenuation:20 db

    අනිවා උබට පැකේජ් එකේ 16 තියේ නම් 8ට උඩ ගානක් ගන්න පුළුවන්. උබේ snr, attenuation හොදයි ඔයා තියන ගානින් උඩට යන්න. කෝල් සෙන්ටර් එකට කතා කලාට පස්සේ technician කෙනක් උබට ගනියි. ඌට කියහන් දැන් තියන ස්පීඩ් එකයි snr එකයි. එතකොට ඌ දාන්න හොද ගාන කියනව.

    ඔක්කොටම කලින් ෆෝන් එකේ රිසීවර් එකේ කනේ තියාගෙන එක නම්බර් එකක් ඔබහන් ඩයල් පෑඩ් එකේ. ඊට පස්සේ හොදට අහන් ඉදපන් චර චර සද්ද ඇහැනවද කියල. ඇහැනව නම් වෙනම ලයින් එක ගැන complaint එකක් දාල ඒක හදාගනින් ස්පිඩ් වැඩි කරගන්න කලින්.

    දෙන්න බැරි උනත් උබ කිව්වොත් 16ම දාන්න කියල අරූ 16 දාල දෙනවා. ලයින් එක ඉතින් අවුල් නම් එතකොට එක දිගට ඩ්‍රොප් වෙනවා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    1UkLY69.png

    :oo: SLT එකට සරලවම හෙන ගහපන් :D
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    අනිවා උබට පැකේජ් එකේ 16 තියේ නම් 8ට උඩ ගානක් ගන්න පුළුවන්. උබේ snr, attenuation හොදයි ඔයා තියන ගානින් උඩට යන්න. කෝල් සෙන්ටර් එකට කතා කලාට පස්සේ technician කෙනක් උබට ගනියි. ඌට කියහන් දැන් තියන ස්පීඩ් එකයි snr එකයි. එතකොට ඌ දාන්න හොද ගාන කියනව.

    ඔක්කොටම කලින් ෆෝන් එකේ රිසීවර් එකේ කනේ තියාගෙන එක නම්බර් එකක් ඔබහන් ඩයල් පෑඩ් එකේ. ඊට පස්සේ හොදට අහන් ඉදපන් චර චර සද්ද ඇහැනවද කියල. ඇහැනව නම් වෙනම ලයින් එක ගැන complaint එකක් දාල ඒක හදාගනින් ස්පිඩ් වැඩි කරගන්න කලින්.

    දෙන්න බැරි උනත් උබ කිව්වොත් 16ම දාන්න කියල අරූ 16 දාල දෙනවා. ලයින් එක ඉතින් අවුල් නම් එතකොට එක දිගට ඩ්‍රොප් වෙනවා.

    thiyenawa bn 16 dunne nathi unata 40GB eka. ela ela bn ah thank you very much macho. mata speed eka tikak one kiyala hithune ara jilmart dala use karaddi mase anthimata tikak ikmanata ba ganna :D:D
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    thiyenawa bn 16 dunne nathi unata 40GB eka. ela ela bn ah thank you very much macho. mata speed eka tikak one kiyala hithune ara jilmart dala use karaddi mase anthimata tikak ikmanata ba ganna :D:D

    16 පෙළක් වෙලාවට අපි අහනකන් දාල දෙන් නෑ බන්. එල එල .... නිකන් ඉන්න එකේ ට්‍රයි එකක් දාල බලහන්. වැඩ අඩු වෙලාවක. :yes::yes:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    24,860
    26,880
    113
    Adsl Mode G992.5
    Up Stream 1085 kbps
    Down Stream 12810 kbps
    Attenuation Down Stream 36
    Attenuation Up Stream 21
    Attainable Up Rate 1252 kbps
    Attainable Down Rate 14228 kbps
    SNR Margin Down Stream 12.6
    SNR Margin Up Stream 11.1

    Dan 1 hour indan line eka connect wuna gaman drop wenawa.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    කතා කළා. කෝල් සෙන්ටර් එකෙන් දාල තියෙන්නේ මෙහෙ slt එකේ අයියට කියහන්කෝ. මිනිහ කතා කළා. ලයින් හැදුවට පස්සේ බලන්නත් එක්ක උන් ස්පීඩ් ලිමිට් අහක් කරලලු. දැන් නම් මගේ ඩ්‍රොප් වෙන් නෑ. 5ට ලිමිට් කළා. snr එක නම් කලින්ට වඩා වැඩියි. එත් attenuation එක නම් above 50.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,616
    6,202
    113
    ගග අද්දර
    Adsl Mode G992.5
    Up Stream 1085 kbps
    Down Stream 12810 kbps
    Attenuation Down Stream 36
    Attenuation Up Stream 21
    Attainable Up Rate 1252 kbps
    Attainable Down Rate 14228 kbps
    SNR Margin Down Stream 12.6
    SNR Margin Up Stream 11.1

    Dan 1 hour indan line eka connect wuna gaman drop wenawa.

    දැන්ම complaint එකක් දාපන් බන්. ඕකුන් හදන් නෑ නැත් නම්.