උබ කියලා ලිමිට් කරගත්තාද මචන් මට නම් ඹය අව්ල ආවේ ඊයේ ඉදලා රෙද්දඋබේ snr මදි බන්. 7න් උඩ තියාගනින් 9ක් වගේ වත්.
උබ කියලා ලිමිට් කරගත්තාද මචන් මට නම් ඹය අව්ල ආවේ ඊයේ ඉදලා රෙද්දඋබේ snr මදි බන්. 7න් උඩ තියාගනින් 9ක් වගේ වත්.
ඹව් මචන් වෙනස් වෙලා තියෙන්නේ 2Mbps වෙන්නම වගේ එනවා එත් මචන් net access නැතුව යනවානේ එක පාරටම එකයි අව්ල
![]()
මගේත් line condition හරි නැති නිසා 5ට ලිමිට් කරලා තිබ්බේ. මුන් දැන් දවස් දෙක තුනක ඉදන් එක අහක් කරලා. ලබ්බ, කනෙක්ෂන් ඩ්‍රොප් වෙනවා දැන් හිටපු ගමන්. අද කතා කරලා කිව්වා ආයිත් ලිමිට් කරන්න කියල.
auto adjust wenawa speed eka snr eke widihta.dan ithin snr eka adu line okkoma disconnect wenawa mokada router eke hatiyata downstream 6db can handle 20mbps eth practically eka ehema karanna ba,6db thiyena ekekta 20mbps dunna gaman disconnect wenna gannawa 
උබ කියලා ලිමිට් කරගත්තාද මචන් මට නම් ඹය අව්ල ආවේ ඊයේ ඉදලා රෙද්ද
දැන් ලිමිට් කරලාද drop වෙන්නේ නැද්ද මගේ නම් ඊයේ ඉදලා තමා ලෙඩේ ආවේ
ubata thawa tikak wadi karaganna puluwan,call karala kiyapan technical section ekath ekka katha karanna one kiyala,ethakota kiyai complain eka danna kiyala,oya mokak hari kiyapan speed case ekak kiyala,tika welawakin un call ekak gani,ethakota kiyala wadi karaganin.customer care eke unta speed wadi karanna kiwwat un owa melo deyak danne naun balanne shape wenna
![]()
ow 8mbps karaganna puluwan ubataතැන්ක්ස් මචං. මට කැමති speed එකක් ඉල්ලගන්න පුලුවන්ද? ඒ කිව්වේ web family 16Mbps නේ. මට 8Mbps ඇති නම් ඒ ගාන ඉල්ලන්න පුලුවන්ද?

අපේ රව්ටර් එකෙන් නෙවේ නේ උන් ඒහෙන් නේද හදන්න ඹනේතවම technician එකෙක් කතා කලේ නෑ බන්. කෝල් සෙන්ටර් එකෙන් උන්ට කිව්වම උන් කතා කරනවා. එතකොට තමයි හදාගන්න ඕනි. හෙට විතර කතා කරයි.
eka thama ban,dan issara wage limit naauto adjust wenawa speed eka snr eke widihta.dan ithin snr eka adu line okkoma disconnect wenawa mokada router eke hatiyata downstream 6db can handle 20mbps eth practically eka ehema karanna ba,6db thiyena ekekta 20mbps dunna gaman disconnect wenna gannawa
![]()
අපේ රව්ටර් එකෙන් නෙවේ නේ උන් ඒහෙන් නේද හදන්න ඹනේ
මොන රෙද්දකට වෙනස් කරාද මන්දා බන් තියෙන විදියට තියන්නේ නැතුව
මොකද අපි නෙට් ගිය වෙලේ ඉදන් file බාන එක ඇ කරන්නේ
උබට හෙට විස්තරයක් කිව්වාම අපිටත් කයපන් මචන්
mata kiyak wage speed uparima yanna puluwan weida aika mun mage upload ekath slow karala ne![]()
View attachment 59197
මගේ දැන් මේ drop වෙනවා මචන් මට නම් ස්පිඩ් ඹනේ නැ දිගටම නොමල් එකේ වැඩ කරගෙන යන්න තිබුනා නම් ඇති හරියට පෙජ් එක ලොඩ් වෙලාඑහෙන් තමයි බන් හදන්න ඕනි. කෝකටත් උබ ෆුල් ස්පීඩ් ගන්න එපා. 10ය 12හ වගේ දාන්න කියල snr වෙනස් වෙන ගාන බලහන්. ඊට පස්සේ ගැලපෙන ගානක් දාගනින්.එල මන් හෙට කතා කලොත් මේකේ දාන්නම්.
මට ලයින් එක ඩ්‍රොප් වෙන එක එපා උනේ හේලෝ ගහද්දි.
මගේ දැන් මේ drop වෙනවා මචන් මට නම් ස්පිඩ් ඹනේ නැ දිගටම නොමල් එකේ වැඩ කරගෙන යන්න තිබුනා නම් ඇති හරියට පෙජ් එක ලොඩ් වෙලා
දැන් මේ මගුල ඇති ස්පිඩ් එකකුත් නැ පෙජ් ලොඩ් වෙන්නෙත් නැ drop වෙනවා එකනේ කරන්න බැරි
උබ හේට කොල් කරාම අහපන් අයි එක පරටම මෙහේම කරන්න හෙතුව
කලින් විදිය මෙකද්ද අව්ල කියලා


පැකේජ් එකේ 16 ගන්න පුළුවනි නම් 16ම ගනින් බන්. ලයින් එක ඩ්‍රොප් වෙනවා නම් ආයිත් කියල අඩු කරගනින්. සමහර අයට කෝල් කරලා කියනකන් 16 දෙන් නෑ. අපි කතා කරනකන් 8ම තමයි.

mage normal parana unlimited package 1 thiyenne
ada dawala youtube vdo load una kihanako balan innakotama
patta dpeed 1k oii thibbe
eth dannam ecchara na wage![]()

