Cat-6 Without VoLTE
S20 එක cat6 වෙන්නෙ කොහොමද බන් ?

Cat-6 Without VoLTE

උඹට ඒ #උත්තක් වැඩැක් නෑ නේ 9500/= ට ගත්තේ, CA (Carrier Aggregation) තියෙන්නේ Cat-6 වල විතරයි.S20 එක cat6 වෙන්නෙ කොහොමද බන් ?![]()
උඹට ඒ #උත්තක් වැඩැක් නෑ නේ 9500/= ට ගත්තේ, CA (Carrier Aggregation) තියෙන්නේ Cat-6 වල විතරයි.

උඹ Telecom සිකියුරිටිද?ඉතින් බන් s20 එකේ ඒක නෑනෙ.උඹට තියනව කියලද ඕක දුන්නෙ ?![]()
උඹ Telecom සිකියුරිටිද?
මෙන්න මේකයි කියපු රවුටර් එක.
https://www.alibaba.com/pla/Cost-Ef...S&searchText=routers&product_id=1600092864494
B38 , B41 1 ක සිග්නල් කනුවක් වත් නෑ; මේ FDDSpeed test එකක් දාපන් මචන්
ah s20 neme badu kallaඋඹ Telecom සිකියුරිටිද?
මෙන්න මේකයි කියපු රවුටර් එක.
https://www.alibaba.com/pla/Cost-Ef...S&searchText=routers&product_id=1600092864494
vishwa eke mokakda mcn select karanna one...mobitel sim ekata mcash activate kara gatta (*111#) app eka da gatta. sampath vishwa walin mcash top up kara gatta eken slt topup kara
කියලා වැඩැක් නෑ රී ලෝඩ් 2කම ඉවරයි , කම්ප්ලේන් 4ක් දැම්මා 4ටම 1ක පාරයි කතාකරේ, 10MB වත් පාවිච්චි කලේ නෑ, රු 200 රිෆන්ඩ් කරලා තිබුනා ලෑන්ඩ් ලයින් එකට, ගන්නවානන් සිම් එක විතරක් ගනින්.....Yako balan giyama me slt unta wada lankabell hodaine
කියලා වැඩැක් නෑ රී ලෝඩ් 2කම ඉවරයි , කම්ප්ලේන් 4ක් දැම්මා 4ටම 1ක පාරයි කතාකරේ, 10MB වත් පාවිච්චි කලේ නෑ, රු 200 රිෆන්ඩ් කරලා තිබුනා ලෑන්ඩ් ලයින් එකට, ගන්නවානන් සිම් එක විතරක් ගනින්.....
එතකොට විසිකරලා දාන්න පුලුවන්.ඇයි සිම් එක විතරක් ගන්නෙ ??
machan activate una kiyala api dunna no ekatad msg eka enne? mata sim eka dunna p#$ya activate karala ne 011 no ekak ne enne
Unge activation late.machan activate una kiyala api dunna no ekatad msg eka enne? mata sim eka dunna p#$ya activate karala ne 011 no ekak ne enne
Ow ban shik .Unge activation late.
Wena network wala wage details submit kalama activate wenne na.