


networx wage data monitaring app ekak dagaththa nam hoda nadda
office pc walata nam dammata wadak nati wai![]()
Ubage username password wena ekek use athi ponnayo.![]()
එලකිරි වාසී ටෙලිකොම් පාරිභෝගික ජනතාව පොඩ්ඩක් එන්ට මේ පැත්තෙන්. ටෙලිකොම් බොරුවට අපේ බෑන්විත් එකක් ගනන් කරනවා කියලා අතේ මාට්ටු විය. අපේ ඔෆිස් ලයින් එකේ ඩේටා ඉවර උනාම මම උන්ට කතා කලා පීක් ඉවරයි කිව්වා , ඕෆ් පීක් 25 න් තව 15 තියෙනවා කිව්වා , යකෝ ඔෆිස් එකේ කවුද රෑට ඉන්ටර්නෙට් යන්නේ හොල්මන්ද? මුන් කියනවා පැමිණිලි කරන්නලු. පැමිණිලි කරාට ප්‍රතිචාර නෑ. ගෙදර එකෙත් එහෙම්මමයි. අද මැසේජ් එකක් ආවා පීක් 80% ඉවරයි කියලා, කරපු මගුලකුත් නෑ , මාසෙටම බෑවේ ෆිලිම් 2 . තව හිතවත් කීප දෙනෙක්ටත් උනා. කෝ බලන්න තව අය ඉන්නවනම් එන්ට බලන්න

ඔහොම කිවුවට වැඩක් නෑ ඕකා පුත්තලං බූරුවෙක්. ඇන ඇන සවිස්තරව කියලා දෙන්න ඕනෙ මෙන්න මෙහෙම.Ubage username password wena ekek use athi ponnayo.
Password eka change karahan.![]()
පැටියා;19438775 said:ඔහොම කිවුවට වැඩක් නෑ ඕකා පුත්තලං බූරුවෙක්. ඇන ඇන සවිස්තරව කියලා දෙන්න ඕනෙ මෙන්න මෙහෙම.
මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න පුලුවන් කනෙක්ට් වෙච්ච වෙලාව පෝට් එක එහෙම.
https://usagemeter.slt.lk/BBusage/


පැටියා;19438775 said:ඔහොම කිවුවට වැඩක් නෑ ඕකා පුත්තලං බූරුවෙක්. ඇන ඇන සවිස්තරව කියලා දෙන්න ඕනෙ මෙන්න මෙහෙම.
මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිං බලන්න පුලුවන් කනෙක්ට් වෙච්ච වෙලාව පෝට් එක එහෙම.
https://usagemeter.slt.lk/BBusage/
තප්පුලන්නෙ නැතුව ඕකට ගිහිං බලපං පුත්තලං බූරුවොඅනේ ගොනෝ , ඕක උන්ගෙම මීටර් එකනේ , ඕක උන්ට ෆේක් කවුට් කරන්න පුලුවන් , ඒක තමයි කියන්නේ ගොනෝ මේ![]()
