ADSL Username password ගහපං Portal Username Portal Password නෙවෙයිokata gihin username password gehuwata weda nene ban

ADSL Username password ගහපං Portal Username Portal Password නෙවෙයිokata gihin username password gehuwata weda nene ban

පැටියා;19439007 said:ADSL Username password ගහපං Portal Username Portal Password නෙවෙයි![]()
උං එහෙම කරනවත් ඇති. උංගෙ සර්විස් එක ගැන සැටිස් නැත්තං වෙන කනෙක්ෂන් එකක් ගන්න පුලුවන්නෙ. මම නම් හැමදාම බල බල ඉන්නෙ නෑ මාසෙ මැදදි බලනවා ආය මාසෙ අගදි බලනවා Usage එක. මට 40gb ඇති මගෙ වැඩපල වලට. උං හොර කරනවා කියලා දැනිලා නෑ දැනිච්ච දාට මේ කනෙක්ෂන් එක තියං ඉන්නෙත් නෑmama hitanne machan u kiyanne anun horen use karana eka nevi, un ape data hora karala count karana ekai. mageth samahara masa vala 200,500MB vage lost. eka sarayak 1GB vageth lost vela tibba.

පැටියා;19439074 said:උං එහෙම කරනවත් ඇති. උංගෙ සර්විස් එක ගැන සැටිස් නැත්තං වෙන කනෙක්ෂන් එකක් ගන්න පුලුවන්නෙ. මම නම් හැමදාම බල බල ඉන්නෙ නෑ මාසෙ මැදදි බලනවා ආය මාසෙ අගදි බලනවා Usage එක. මට 40gb ඇති මගෙ වැඩපල වලට. උං හොර කරනවා කියලා දැනිලා නෑ දැනිච්ච දාට මේ කනෙක්ෂන් එක තියං ඉන්නෙත් නෑ![]()

![]()
එලකිරි වාසී ටෙලිකොම් පාරිභෝගික ජනතාව පොඩ්ඩක් එන්ට මේ පැත්තෙන්. ටෙලිකොම් බොරුවට අපේ බෑන්විත් එකක් ගනන් කරනවා කියලා අතේ මාට්ටු විය. අපේ ඔෆිස් ලයින් එකේ ඩේටා ඉවර උනාම මම උන්ට කතා කලා පීක් ඉවරයි කිව්වා , ඕෆ් පීක් 25 න් තව 15 තියෙනවා කිව්වා , යකෝ ඔෆිස් එකේ කවුද රෑට ඉන්ටර්නෙට් යන්නේ හොල්මන්ද? මුන් කියනවා පැමිණිලි කරන්නලු. පැමිණිලි කරාට ප්‍රතිචාර නෑ. ගෙදර එකෙත් එහෙම්මමයි. අද මැසේජ් එකක් ආවා පීක් 80% ඉවරයි කියලා, කරපු මගුලකුත් නෑ , මාසෙටම බෑවේ ෆිලිම් 2 . තව හිතවත් කීප දෙනෙක්ටත් උනා. කෝ බලන්න තව අය ඉන්නවනම් එන්ට බලන්න





දැන් මාස 3ක හිටං සති තුනෙන් 40GB වලට කෙලවේ. මට හිතෙන්නෙ මොකක් හරි කුප්ප වැඩක් සිද්දවෙනවා...![]()




