හෆ්ෆට සිරි .. මම හිතුවෙ මගෙ විතරයි කියල .. ඉතින් ත්‍රෙඩ් දාන්න ගියෙ නෑ ... දැන් කාලෙක ඉඳන් මගෙත් ඩේට වල බඩු පැකට් වෙනව ... ගිය මාසෙ මගෙ ෆැමිලිඑකත් එක්ක හිටියෙ කොළඹින් පිට පොඩි ටුවර් එකක් ගියා ... සති 3 දවස් 2 ක් ගෙදර නෑ .. ඊට පස්සෙ දවස් දෙක තුනෙත් වැඩ වගේකට හිර වෙලා ෆිල්ම් එකක් වත් බෑවෙ නෑ .. නිකමට බැලුව ඩේට යූසේජ් එක ... මෙන්න යකෝ තව 5.3 GB විතරයි පීක් තියෙන්නෙ, ඕෆ් පීක් නම් සේරම වගේ තිබුන ... හොල්මනක් මගෙ ලයින් එකත් පාවිච්චි කරනව වගේ ... 
අර hp printer cartridge වල estimated ink level පෙන්නනව වගේ හොර සීන් එකක් ද දන්නෙ නෑ ..

අර hp printer cartridge වල estimated ink level පෙන්නනව වගේ හොර සීන් එකක් ද දන්නෙ නෑ ..
Last edited:



