Smart Phone එකට හොද හෙඩ්සෙට් එකක්.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,565
    72,771
    113
    මාලඹේ
    මම ගාව Xiaomi AirDots දෙකක් තියෙනවා . දැන් දවස් තුනක් වගේ ඉඳන් පාවිච්චි කරනවා අවුලක් නැහැ . සෑහෙන්න හොදයි Sound Quality එක
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    US$44.99 - BlitzWolf® BW-ANC1 Active Noise Cancelling Wireless bluetooth Earphone
    https://banggood.app.link/RLBj0j5e69
    මෙකත් සුපිරි මං නම්න්use කරලා නෑ. මං හිතන විදිහට සුපිරි


    US$9.99 - BlitzWolf® BW-ES3 3.5mm In-ear Earphone 1.2m Elegant Graphene Dynamic Driver Stereo Earbuds
    https://banggood.app.link/Os7ZSHff69
    අඩු ගානට මෙකත් හොදයි මං හිතන්නේ. මං use කරලා නෑ.

    US$14.99 - BlitzWolf® BW-ES4 Dual Dynamic Drivers Graphene Earphone
    https://banggood.app.link/KItrzspf69
    මෙක හොදයි dual drive තියෙන නිසා.

    මං ගත්ත model එක සහා අපේ මල්ලි ගත්ත model එක දැන් එන්නේ නැද්ද කොහෙද?

    මෙවා දැම්මේ කට්ටියට දැනගන්න
     
    • Like
    Reactions: Lahiru Dayan

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    US$44.99 - BlitzWolf® BW-ANC1 Active Noise Cancelling Wireless bluetooth Earphone
    https://banggood.app.link/RLBj0j5e69
    මෙකත් සුපිරි මං නම්න්use කරලා නෑ. මං හිතන විදිහට සුපිරි


    US$9.99 - BlitzWolf® BW-ES3 3.5mm In-ear Earphone 1.2m Elegant Graphene Dynamic Driver Stereo Earbuds
    https://banggood.app.link/Os7ZSHff69
    අඩු ගානට මෙකත් හොදයි මං හිතන්නේ. මං use කරලා නෑ.

    US$14.99 - BlitzWolf® BW-ES4 Dual Dynamic Drivers Graphene Earphone
    https://banggood.app.link/KItrzspf69
    මෙක හොදයි dual drive තියෙන නිසා.

    මං ගත්ත model එක සහා අපේ මල්ලි ගත්ත model එක දැන් එන්නේ නැද්ද කොහෙද?

    මෙවා දැම්මේ කට්ටියට දැනගන්න
    මචං ඔය banggood එකේ තියෙන්නේ genuine බඩු විතරද..?? fake/replica නැද්ද..:confused:
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    images.jpeg
    35423365_bbdedb39-e469-436a-9909-d67c74c4dc51_1066_800.jpg

    මෙක තමයි මං ගට්ත කිව්ව papada pa-500

    Sound bass හොදයි. හැබැයි සමහර 4න් වලට නම් ඉතින් සවුන්ඩ් නෑ. මං දන්නේ නෑ ඇයි කියලා

    කලින් oneplus එකක් තිබ්බෙ. එක ට සවුන්ඩ් සුපිරි . ඒ හැන්ඩ්ෆ්‍රී එක huawei p30 lite එකට ගැහුවා අර තරම් කොලිටි නෑ. එකට ගොඩාක් එවා ට්‍රයි කලා. හරියන්නේ නෑ.

    මේ මොඩල් එක හොයා ගන්න අඩුයි . තිබ්බ්බබොත් මටත් කියන්න
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    papada kiyala brand ekak thiyenawa, mn ekak gattha, sound hodai, mn gatthe 1000, colombo wala nm ita aduwata athi, anith eka TDK eka, eka650da koheda, ekath hodai, anthimata gatthe blizwoolf eke gana nm wadi, habai supiri
    bass nm hodai, qulity hodai, mn lokuwata handsfree walta wiyadam karanne na, utub reviews ekka thamai eka gennuwe, supiri, a kale 2000 ganai, dn badu nathi kathawak kiyanawa, poddak hoyala balanna, samahara wita oya ganata mita wada hoda ewa thiyenna puluwan, eth mn ewa sure kare na, meke brand ekak thiyenaw, rasiddai, anika 18 month internationl warranty ekak hambne aw, ekai
    කොහෙන්ද බන් ගත්තේ... කඩෙන් or website..?? බඩු සුවර්ද genuine කියලා...
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මචං ඔය banggood එකේ තියෙන්නේ genuine බඩු විතරද..?? fake/replica නැද්ද..:confused:
    එක නම් හරියටම දන්නේ නෑ. මං ගෙන්නුවේ aliexpress එකෙන්
    එවා නම් හොදයි. මං blitzwolf handfree 3k ගෙනවා. ඔක්කොම හොදයි.
    කොහෙන්ද බන් ගත්තේ... කඩෙන් or website..?? බඩු සුවර්ද genuine කියලා...
    blitzwoolf eka nm gatthe aliexpress, badu sure, me dawas wala nm badu na, bangood eke ehema thiyenawa, thawa ape malli ali ekenma gennuwa blon bl03 kiyala model ekak, ekath blizwolf eka wage, eke wire eka plug karanna thiyenne, ware maru karanna puluwan, eka 4000 ganak, malli ita passe wenama tha ekata hoda wire ekak genala, eke qulity eka ita wada wadi, 3000 ganak gyalu wire ekata, habai wenm ganna wire wala mic ekak na mn hihanne sound nm supiri math use kala eka
     
    • Like
    Reactions: tha123

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    mama menna me brand eken gaththa ekak darz eken nam nemei. gewal peththe shop ekkain , sound hodai super
    XO
     
    • Like
    Reactions: D_Mad