Smart Phone Shops වල හොද නරක

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    welawata mage ekata awlk une na ahapw nm ganne na, unge kohomath loku line, un phone eke seal kadala pennanne phone eka gannawa nm witharai, phone ekak balala kamathi ekak thora ganna baha, api wena thanakin balala yanna oni mokadda ganne kiyala
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්ලා ෆෝන් එකේ ප්‍රශ්නයක් ආවේ නැත්නම් මොන ගුබ්බායමෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතන පෝස්ට් කරන උන් දාපල්ලා වොරන්ටි ක්ලෙම් කරන්න ගිහින් වෙච්ච අද්දැකීම්. ලෝකෙම හොඳයි බන් ප්‍රශ්නයක් ඇති නොවෙනතාක් කල්. ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දෙන ආකාරයෙන් තමයි ෂොප් එකක් විතරක් නෙමෙයි යාලුවෙක්, නෑදෑයෙක් උනත් හරියට හඳුනගන්න ලැබෙන්නේ.

    බලපන් ඩයල් කොම්. අන්තිම චා. මම නම් දන්න අඳුනන එකෙක්ට ගන්න දෙන්නෙ නැහැ.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    මචන්ලා ෆෝන් එකේ ප්‍රශ්නයක් ආවේ නැත්නම් මොන ගුබ්බායමෙන් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මෙතන පෝස්ට් කරන උන් දාපල්ලා වොරන්ටි ක්ලෙම් කරන්න ගිහින් වෙච්ච අද්දැකීම්. ලෝකෙම හොඳයි බන් ප්‍රශ්නයක් ඇති නොවෙනතාක් කල්. ප්‍රශ්නයක් ආවම ඒකට මුහුණ දෙන ආකාරයෙන් තමයි ෂොප් එකක් විතරක් නෙමෙයි යාලුවෙක්, නෑදෑයෙක් උනත් හරියට හඳුනගන්න ලැබෙන්නේ.


    ඒක ඇත්ත බන් :yes::yes::yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Dialcom eken ganna epa mata Rs.60,000.00 kata kela una ekaparak..
    Dialcom eke thiyena low quality phone.
    Original kiyala denne high copy smartphone.

    warranty period eke display avulak ava eka hadala benna Rs.20000k illuva ehema warranty mokatada ban..
     
    Last edited:

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    first phone :bought from walk and talk raddolugama xperia z1 .awlak un ne unge shop warrenty gatte .warrenty iwra wenna onna menna tibila front cam weda karan netiwa giya ,hadala dunna .2013 case eka une :yes:

    2nd phone : huawei p8 lite bought from same shop under singer warrenty .warrenty claim kala kisi awlak netiwa wifi weda netiwa ghn ,:yes:

    den use karanee xperia x dual .tama awlk ne.

    grrenware .life mobile ,ideals petththa palathaka yanna epa bn aran kela una henata innawa .:no::no::no:

    my mobile eken phn accessories aran tiyenwa ,headphn headset case apuwa okkoma under warrenty claim kara gatta kisi awlk netiwa .patta servise
    :):)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    දැනට තියෙන කමෙට්ස් අනුව mymobile.lk (Divine ) එකෙන් ගත්තට අවුලක් නැති වගේ.... කස්ටමර් කෙයාර් එහෙම හොඳයි කියනවා ඔක්කොම නේද?
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පලවෙනි සෝනි එක්ස්පිරියා එම් එක ගත්තේ ඔරේන්ජ් එකෙන්.. එකනම් තාමත් වැඩ අවුරුදු 3කට පස්සේ... දෙවෙනි එක හුවාවෙයි ජි ආර් 2017... ගත්තේ ලේසර් මොබයිල් එකෙන් දැන් මාස 6 කට වැඩි වෙන්න ඕනේ (මතක නෑ හරියට) තාම අවුලක් නෑ... :yes: