පුලුවන් නම් දන්න හොද ඒවගෙ ලින්ක් ටිකක් මේකෙත් දාපන් මචං බලන කෙනෙක්ට Help වෙයි.FB Group තියනවා පුලුවන් නම් සර්ච් ඒකක් දාපන්
මචං මන් මුලින් කරේ ටෙම්ප්ලේට වලට ද ද යැව්ව එක හරි ගියේ නෑ ර්‍ර්ට පස්සෙ Cv writing කරන සෙට් එකකට කියල වැඩේ ගොඩ දාගත්තෙ..CV template ekak dapan ube eka hadapu ,, idea ekak ganna
Contact Details එව්ව බං.CV hadana set eka contact eka dennko machan
අඩෝ ගොඩක් Thank You මචන්...බම්පි... කොන්ගැඩුලේසොන් මචෝ...![]()
![]()
හැමෝටම ස්තූති වේවාContact Details එව්ව බං.
අඩෝ ගොඩක් Thank You මචන්...
------ Post added on Oct 4, 2022 at 9:02 AM
මට සෙට් වුනා මරු සෙට් එකක් උන් දන්නවා ඔව්ව ඔක්කොම ගැන.මන් උන්ට කියල CV එක සුපිරියටම Update කරව ගත්ත . උබලටත් CV එක හදාගන්න ඕන නම් කියපල්ල මම උන්ව සෙට් කරල දෙන්නම්
මචං මේ තියෙන්නේ උන්ගේ කන්ටෑක් නම්බර් එක 0767585040. උබට මුන්ගෙන්ම කරගන්න ඕන කියල දෙයක් නෑ ..දන්න අදුනන කෙනෙක්ට හරි ඉන්නවා නම් ඌට කියල හරියට වැඩේ කරගෙන ගොඩ යමන්. CV එක යවල කිසිම රෙස්පොන්ස් එකක් නැතුව එපාම වෙලා ඉද්දි මුන් හදල දුන්න CV එක දාපු දවසෙ ඉදන් තමයි රෙස්පොන්ස් එන්න ගත්තෙ . ඒකට කෘතිවෙදිත්වයක් විදිහට තමා මම උන් ගැන සදහන් කරේ. All the best MachanTFS machn. Bump
CV hadana set eke contact details dennako machn.
අඩෝ මන් ආසම ෆිල්ම් එකක් උබේ avatar එක..bump
Ela. Achilles kiyanne aettama issara hitapu ekek neh ban ?මගෙත් බන්![]()