Smart Thinking..............................

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    FB Group තියනවා පුලුවන් නම් සර්ච් ඒකක් දාපන්
     

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    FB Group තියනවා පුලුවන් නම් සර්ච් ඒකක් දාපන්
    පුලුවන් නම් දන්න හොද ඒවගෙ ලින්ක් ටිකක් මේකෙත් දාපන් මචං බලන කෙනෙක්ට Help වෙයි.
     
    • Like
    Reactions: pasansnoop

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    ❤️❤️❤️

    CV template ekak dapan ube eka hadapu ,, idea ekak ganna
    මචං මන් මුලින් කරේ ටෙම්ප්ලේට වලට ද ද යැව්ව එක හරි ගියේ නෑ ර්‍ර්ට පස්සෙ Cv writing කරන සෙට් එකකට කියල වැඩේ ගොඩ දාගත්තෙ..
    ------ Post added on Oct 4, 2022 at 8:42 AM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,723
    1
    49,734
    113
    ප*යාගල
    sorry.com
    මට සෙට් වුනා මරු සෙට් එකක් උන් දන්නවා ඔව්ව ඔක්කොම ගැන 8-)8-).මන් උන්ට කියල CV එක සුපිරියටම Update කරව ගත්ත . උබලටත් CV එක හදාගන්න ඕන නම් කියපල්ල මම උන්ව සෙට් කරල දෙන්නම්
     

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    TFS machn. Bump

    CV hadana set eke contact details dennako machn.
    මචං මේ තියෙන්නේ උන්ගේ කන්ටෑක් නම්බර් එක 0767585040. උබට මුන්ගෙන්ම කරගන්න ඕන කියල දෙයක් නෑ ..දන්න අදුනන කෙනෙක්ට හරි ඉන්නවා නම් ඌට කියල හරියට වැඩේ කරගෙන ගොඩ යමන්. CV එක යවල කිසිම රෙස්පොන්ස් එකක් නැතුව එපාම වෙලා ඉද්දි මුන් හදල දුන්න CV එක දාපු දවසෙ ඉදන් තමයි රෙස්පොන්ස් එන්න ගත්තෙ . ඒකට කෘතිවෙදිත්වයක් විදිහට තමා මම උන් ගැන සදහන් කරේ. All the best Machan :-)