3 Commas use කරලා Binance Exchange එකේ smart trade කරන විදිහ Video එකේ තියෙනවා. Binance විතරක් නෙමේ ලංකාවට සපෝර්ට් කරන CEX Bybit වගේ ඕනාම exchange එකක මේ smart trading එක කරන්න පුලුවන්. Normal trade කරනවාට වඩා 3 Commas use කලාම profit එක Maximise කර ගන්න හොද chance එකක් තියෙනවා. Demo එකකින් කරලාම බලන්න.
Video link Smart Trading
කලින් Video එක DCA Bot in Binance trading
Video link Smart Trading
කලින් Video එක DCA Bot in Binance trading