after mathithuma inbox clear kragnnako
after mathithuma kooo![]()


Ahh owne![]()


W700c ekakma gannawa ekko. panasonic ganan wadi
![]()

bump!


mama gatta W800 Internet TV+3D awulak nam na elatama tiyenawa tawama.![]()










පට්ට ගානක් වෙයිනේ
උඹ ඇත්තට දැකලා තියෙනවද TV එක
ලුක් එක හොදයිද Sony එකට වඩා
ඇයි බන් සෝනි හොදයිනේ
LG බඩු කොලිටි මදි වගේ බන්
UI එක උනත් අජූතයි LG වල
උන්ගේ 3D Tv එකකුත් තියෙනවා බන් 1080P නැති HD ready.
Umba LG pawichchi karala thiyanawada? Sony nikan nama witharai mamath issara gedara use kale sony eeta passe LG curved 55 inch eka aran awe eke quality eka lagin wath Sony thiyanna behe



මොන බයිලා කිව්වත් මම අන්තිමට ගත්තේ LG එකක් බන්
ඔන්න අන්තිමට පෙරුම් පුරලා පුරලා TV එකක් ගත්තා
මොඩල් ගොඩක් කරලා අන්තිමට ගන්න උනේ මේක
LG 42LB620T![]()
3D තියෙනවා අගල් 42
Sony එකක් තමයි ගන්න ගියේ
පස්සේ හිත වෙනස් උනා සල්ලි මදිවෙච්ච නිසා එකපාර ගෙවලා ගන්න
ඉතින් ටික ටික ගෙවන්න මේක ගත්තා
ටීවී එක නම් සුපිරි
Passive 3D නිසා කණ්ණාඩි charge කර කර ඉන්න ඕනෙත් නෑ ඇස් රිදෙන්නෙත් නෑ
හැබැයි TV එකේ සවුන්ඩ් full දැම්මමත් ටිකක් මදි වගේ ගතියක් තියෙනවා
colours නම් සුපිරි
2D to 3D එකත් අවුලක් නෑ
තියෙන සුපිරිම හොදේ තමයි කොච්චර අඩු කොලිටි movie එකක් උනත්
full screen වලට scale වෙද්දි අනිත් ටීවී වල තරම් pixalate වෙන්නේ නෑ නියමෙට පේනවා
TV ස්ටෑන්ඩ් එකත් වෙනස් කරන්න වුණා ලොකු වැඩි වෙලා TV එක
උදව් කරපු හැමෝටම ජයවේවා
TV Box එකක් ගහගන්න අදහස අත ඇරියද? කීයක් උනාද ටීවී එක? 
fore-sure u'll be addicted to LG





එල එල කොල්ලෝ සුභ පැතුම් මගෙනුත් එහෙනං![]()
TV Box එකක් ගහගන්න අදහස අත ඇරියද? කීයක් උනාද ටීවී එක?
![]()







samsung smart eke nam colurs wadi bng


Sony Android TV වල නම් මොනවහරි කරන්න පුළුවන් ඇති...එත් බන් ඕව Customized OS නේ...අනේ මන්ද...කොහොම කරත් පස්සේ කාලෙක ස්ලෝව් වෙන්න පුළුවන් RAM එක එහෙම අඩුයි නම්...
උඹ TV Box එකක් ගත්තත් DLNA/Miracast තියෙනව..ඒ කියන්නේ ෆෝන් එකෙන් මිරර් කරන්න පුළුවන්...හොඳම වැඩේ තමයි මචන් 80-90 කට විතර හොඳම හොඳ TV එකක් අරගෙන TV Box එකක් සෙට් කරගන්න එක..වින්ඩොව්ස් TV Box එකක් සෙට් කරගත්තොත් දෙයියනේ කියල ඕනේ නම් MS Office වලින් මොනාහරි වැඩක් කරගන්නත් පුළුවන්..කොහොමද ආතල් එක..නැත්තන් fully functional PC එකක්නේ බන්..Air Mouse එකකුත් හයිකරගත්තම Sony එකෙන් දෙන remote එක කැලේ ඕයි..
අනිත් එක මෙහෙම හිතපන්..බඩුවක් සරල වෙන්න වෙන්න, එක නඩත්තු කරන්න තියෙන පහසුව වැඩියි..දැන් එන ප්රඩක්ට්ස් ඔක්කොම පට්ට කොම්ප්ලේක්ස් නේ..මම කියන්නේ නැහැ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපි යන්න ඕනේ නැහැ කියල..මම මේ කිව්වේ ඉතින් ගැනත් ඉතුරු කරගෙන කරන්න පුළුවන් දෙයක්..ඉතින් ඒ නිසා Smart TV නැතුව නෝමල් TV එකක් අරගෙන එළියෙන් Smart TV Box එක අමුනපන්..ඔය TV Boxes මාර ලස්සනට තියෙනවනේ..කැතත් නැහැ..15-20 ක් දෙනකොට පට්ට සිරා හොඳම TV Box එකකුයි මවුස්/කීබෝඩ් සහ අමතර කෑලි ටිකයි ඔක්කොම කරගන්න පුළුවන්..තව එකක්..ඒජන්ට් ගෙන් ගන්නේ නැතුව authorized reseller කෙනෙක්ගෙන් ගනින්..එතකොට ඒජන්ට් වොරන්ටි එකත් එක්කම අඩුවට ගන්න පුළුවන්..reseller ගෙ ගණන් අඩුයිනේ ඒජන්ට් ට වඩා..
ඔන්න අන්තිමට පෙරුම් පුරලා පුරලා TV එකක් ගත්තා
මොඩල් ගොඩක් කරලා අන්තිමට ගන්න උනේ මේක
LG 42LB620T![]()
3D තියෙනවා අගල් 42
Sony එකක් තමයි ගන්න ගියේ
පස්සේ හිත වෙනස් උනා සල්ලි මදිවෙච්ච නිසා එකපාර ගෙවලා ගන්න
ඉතින් ටික ටික ගෙවන්න මේක ගත්තා
ටීවී එක නම් සුපිරි
Passive 3D නිසා කණ්ණාඩි charge කර කර ඉන්න ඕනෙත් නෑ ඇස් රිදෙන්නෙත් නෑ
හැබැයි TV එකේ සවුන්ඩ් full දැම්මමත් ටිකක් මදි වගේ ගතියක් තියෙනවා
colours නම් සුපිරි
2D to 3D එකත් අවුලක් නෑ
තියෙන සුපිරිම හොදේ තමයි කොච්චර අඩු කොලිටි movie එකක් උනත්
full screen වලට scale වෙද්දි අනිත් ටීවී වල තරම් pixalate වෙන්නේ නෑ නියමෙට පේනවා
TV ස්ටෑන්ඩ් එකත් වෙනස් කරන්න වුණා ලොකු වැඩි වෙලා TV එක
උදව් කරපු හැමෝටම ජයවේවා
hama android tv box ekakma DLAN support eka tinawada?mamath smart nathath ,ethernet port ekak tina TV ekak baluwe DLAN ekak gahaganna. Tina ewa smart , aspa ganan.
