SMART TV එකක් ගන්න උදව්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    W700c ekakma gannawa ekko. panasonic ganan wadi
    :dull::dull::dull::dull:

    kdl40w700c-2.png
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔන්න අන්තිමට පෙරුම් පුරලා පුරලා TV එකක් ගත්තා
    මොඩල් ගොඩක් කරලා අන්තිමට ගන්න උනේ මේක
    LG 42LB620T​
    LB62_medium_02.jpg

    3D තියෙනවා අගල් 42
    Sony එකක් තමයි ගන්න ගියේ
    පස්සේ හිත වෙනස් උනා සල්ලි මදිවෙච්ච නිසා එකපාර ගෙවලා ගන්න
    ඉතින් ටික ටික ගෙවන්න මේක ගත්තා
    ටීවී එක නම් සුපිරි
    Passive 3D නිසා කණ්ණාඩි charge කර කර ඉන්න ඕනෙත් නෑ ඇස් රිදෙන්නෙත් නෑ​

    හැබැයි TV එකේ සවුන්ඩ් full දැම්මමත් ටිකක් මදි වගේ ගතියක් තියෙනවා

    colours නම් සුපිරි
    2D to 3D එකත් අවුලක් නෑ
    තියෙන සුපිරිම හොදේ තමයි කොච්චර අඩු කොලිටි movie එකක් උනත්
    full screen වලට scale වෙද්දි අනිත් ටීවී වල තරම් pixalate වෙන්නේ නෑ නියමෙට පේනවා
    TV ස්ටෑන්ඩ් එකත් වෙනස් කරන්න වුණා ලොකු වැඩි වෙලා TV එක
    :lol::lol::lol:
    උදව් කරපු හැමෝටම ජයවේවා
    :):):)
     
    Last edited:

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    පට්ට ගානක් වෙයිනේ
    උඹ ඇත්තට දැකලා තියෙනවද TV එක
    ලුක් එක හොදයිද Sony එකට වඩා​

    :):):)

    ඇයි බන් සෝනි හොදයිනේ​

    LG බඩු කොලිටි මදි වගේ බන්
    UI එක උනත් අජූතයි LG වල
    උන්ගේ 3D Tv එකකුත් තියෙනවා බන් 1080P නැති HD ready.

    :baffled::baffled::baffled:

    Umba LG pawichchi karala thiyanawada? Sony nikan nama witharai mamath issara gedara use kale sony eeta passe LG curved 55 inch eka aran awe eke quality eka lagin wath Sony thiyanna behe
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Umba LG pawichchi karala thiyanawada? Sony nikan nama witharai mamath issara gedara use kale sony eeta passe LG curved 55 inch eka aran awe eke quality eka lagin wath Sony thiyanna behe

    මොන බයිලා කිව්වත් මම අන්තිමට ගත්තේ LG එකක් බන්
    :lol::lol::lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ඔන්න අන්තිමට පෙරුම් පුරලා පුරලා TV එකක් ගත්තා
    මොඩල් ගොඩක් කරලා අන්තිමට ගන්න උනේ මේක
    LG 42LB620T​
    LB62_medium_02.jpg

    3D තියෙනවා අගල් 42
    Sony එකක් තමයි ගන්න ගියේ
    පස්සේ හිත වෙනස් උනා සල්ලි මදිවෙච්ච නිසා එකපාර ගෙවලා ගන්න
    ඉතින් ටික ටික ගෙවන්න මේක ගත්තා
    ටීවී එක නම් සුපිරි
    Passive 3D නිසා කණ්ණාඩි charge කර කර ඉන්න ඕනෙත් නෑ ඇස් රිදෙන්නෙත් නෑ​

    හැබැයි TV එකේ සවුන්ඩ් full දැම්මමත් ටිකක් මදි වගේ ගතියක් තියෙනවා

    colours නම් සුපිරි
    2D to 3D එකත් අවුලක් නෑ
    තියෙන සුපිරිම හොදේ තමයි කොච්චර අඩු කොලිටි movie එකක් උනත්
    full screen වලට scale වෙද්දි අනිත් ටීවී වල තරම් pixalate වෙන්නේ නෑ නියමෙට පේනවා
    TV ස්ටෑන්ඩ් එකත් වෙනස් කරන්න වුණා ලොකු වැඩි වෙලා TV එක
    :lol::lol::lol:
    උදව් කරපු හැමෝටම ජයවේවා
    :):):)

    එල එල කොල්ලෝ සුභ පැතුම් මගෙනුත් එහෙනං :) :) TV Box එකක් ගහගන්න අදහස අත ඇරියද? කීයක් උනාද ටීවී එක? :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    එල එල කොල්ලෝ සුභ පැතුම් මගෙනුත් එහෙනං :) :) TV Box එකක් ගහගන්න අදහස අත ඇරියද? කීයක් උනාද ටීවී එක? :baffled:

    1,19 ක්ද කොහෙද උනා බන්
    පරණ ටීවී කට්ටක් දුන්නම 10ක් අඩු උනා
    එක පාර ගෙවනවා නම් 99 ද කොහෙද
    :(:(:(:(
    TV box එකේ වැඩේ අයින් කරගත්තා
    PC එකම සෙට් කරනවා හොද VGA එකක් ගහලා
    Wireless controller එකක් ගත්තානම් ඉතින් console වගේ තමයි
    :cool::cool::cool::cool:
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    525
    95
    28
    Sony Android TV වල නම් මොනවහරි කරන්න පුළුවන් ඇති...එත් බන් ඕව Customized OS නේ...අනේ මන්ද...කොහොම කරත් පස්සේ කාලෙක ස්ලෝව් වෙන්න පුළුවන් RAM එක එහෙම අඩුයි නම්...

    උඹ TV Box එකක් ගත්තත් DLNA/Miracast තියෙනව..ඒ කියන්නේ ෆෝන් එකෙන් මිරර් කරන්න පුළුවන්...හොඳම වැඩේ තමයි මචන් 80-90 කට විතර හොඳම හොඳ TV එකක් අරගෙන TV Box එකක් සෙට් කරගන්න එක..වින්ඩොව්ස් TV Box එකක් සෙට් කරගත්තොත් දෙයියනේ කියල ඕනේ නම් MS Office වලින් මොනාහරි වැඩක් කරගන්නත් පුළුවන්..කොහොමද ආතල් එක..නැත්තන් fully functional PC එකක්නේ බන්..Air Mouse එකකුත් හයිකරගත්තම Sony එකෙන් දෙන remote එක කැලේ ඕයි..

    අනිත් එක මෙහෙම හිතපන්..බඩුවක් සරල වෙන්න වෙන්න, එක නඩත්තු කරන්න තියෙන පහසුව වැඩියි..දැන් එන ප්‍රඩක්ට්ස් ඔක්කොම පට්ට කොම්ප්ලේක්ස් නේ..මම කියන්නේ නැහැ අලුත් ටෙක්නොලොජි එකත් එක්ක අපි යන්න ඕනේ නැහැ කියල..මම මේ කිව්වේ ඉතින් ගැනත් ඉතුරු කරගෙන කරන්න පුළුවන් දෙයක්..ඉතින් ඒ නිසා Smart TV නැතුව නෝමල් TV එකක් අරගෙන එළියෙන් Smart TV Box එක අමුනපන්..ඔය TV Boxes මාර ලස්සනට තියෙනවනේ..කැතත් නැහැ..15-20 ක් දෙනකොට පට්ට සිරා හොඳම TV Box එකකුයි මවුස්/කීබෝඩ් සහ අමතර කෑලි ටිකයි ඔක්කොම කරගන්න පුළුවන්..තව එකක්..ඒජන්ට් ගෙන් ගන්නේ නැතුව authorized reseller කෙනෙක්ගෙන් ගනින්..එතකොට ඒජන්ට් වොරන්ටි එකත් එක්කම අඩුවට ගන්න පුළුවන්..reseller ගෙ ගණන් අඩුයිනේ ඒජන්ට් ට වඩා..

    hama android tv box ekakma DLAN support eka tinawada?mamath smart nathath ,ethernet port ekak tina TV ekak baluwe DLAN ekak gahaganna. Tina ewa smart , aspa ganan.
     
    dushan135

    Active member
  • Oct 19, 2010
    525
    95
    28
    ඔන්න අන්තිමට පෙරුම් පුරලා පුරලා TV එකක් ගත්තා
    මොඩල් ගොඩක් කරලා අන්තිමට ගන්න උනේ මේක
    LG 42LB620T​
    LB62_medium_02.jpg

    3D තියෙනවා අගල් 42
    Sony එකක් තමයි ගන්න ගියේ
    පස්සේ හිත වෙනස් උනා සල්ලි මදිවෙච්ච නිසා එකපාර ගෙවලා ගන්න
    ඉතින් ටික ටික ගෙවන්න මේක ගත්තා
    ටීවී එක නම් සුපිරි
    Passive 3D නිසා කණ්ණාඩි charge කර කර ඉන්න ඕනෙත් නෑ ඇස් රිදෙන්නෙත් නෑ​

    හැබැයි TV එකේ සවුන්ඩ් full දැම්මමත් ටිකක් මදි වගේ ගතියක් තියෙනවා

    colours නම් සුපිරි
    2D to 3D එකත් අවුලක් නෑ
    තියෙන සුපිරිම හොදේ තමයි කොච්චර අඩු කොලිටි movie එකක් උනත්
    full screen වලට scale වෙද්දි අනිත් ටීවී වල තරම් pixalate වෙන්නේ නෑ නියමෙට පේනවා
    TV ස්ටෑන්ඩ් එකත් වෙනස් කරන්න වුණා ලොකු වැඩි වෙලා TV එක
    :lol::lol::lol:
    උදව් කරපු හැමෝටම ජයවේවා
    :):):)

    kohenda gaththe???