ස්මාර්ට් ටිවි ගන්න කොහේද බන් සල්ලි මේකක් වත් ගන්න කියලා බැලුවේ මේ ටිවි බොක්ස් හොදයිද බන් උබලා මේවා පාවිච්චි කරලා තියෙද?
bump
smart tv box bump
owa wadak na ban
ai machan wedak ne kiyanneB U M P
Math baluwe ZIDOO X1 II TV Box ekak ganda kiyala ... Oya brand eka hodai da ?
mama mewa gena kisima deyak danne ne machanඔයිට හොඳයි HDMI කේබල් එකකින් ඩෙස්ක්ටොප් එක හරි ලැප හරි ටීවී එකට කනෙක්ට් කරගන්න.



I bought a one 2 years ago still works like a charm movies via USB , and Netflix,android gaming walata hondai uba gaddi amlogic s912 processor tiyena ekak ganin

