ඇවිත් නම් දැන් ගොඩක් දවස් ,එත් මට dangu හැදිලා අමාරු උන නිසා මොකුත් කර ගන්ට බැරි උනා ,
ගොඩක් දවසකින් ආවේ ,
gearbest උන්ගෙන් ගත්තේ ,කිසිම අවුලක් නැ ,පැකින් අනම් මනම් සුපිරි ,
මුන්ගේ බඩු එන්ටනම් මසක් වගේ යනවා ,
watch එක ගැන කිවත් .සුපිරි යටම තියනවා ,
accurate එක නම් 95% වගේ හරි ,
අනිත් ගොඩක් ඒවාගේ accuracy එක අවුල් කියල අහලා තියනවා ,
sms ,e -mail එනම් මනම් හැම notification එකෙක්ම ගන්ට පුළුවන් ,
තාම ඇගට හරි නැති නිසා ගොඩක් type කරන්ට අමර්යි ,
මොනවා හරි තියනවනම් අහල්ලා .