Smartphone එක රිමෝට් එකක් කරගමුද?

amilaboy

Well-known member
  • May 19, 2009
    1,213
    735
    113
    Smartphone එක රිමෝට් එකක් කරගමුද?

    14t8u2e.jpg

    Tv එකේ නම් චැනල් එකක් බලද්දී හරි ෆිල්ම් එකක් බලද්දී හරි ආතල් එකේ සෝෆා එකේ ඇලවෙලා බලන්න පුළුවන් මොකද ඉතින් රිමෝට් එකක් තියෙනවනේ ඕන දෙයක් කරන්න. මං කිව්වේ සද්දේ අඩු වැඩි කරන්න, skip කරන්න , ඊලග සින්දුව දාන්න, පොඩි වෙලාවකට pause කරන්න. හැබැයි ඉතින් ලැප් එකක ඔය වැඩේ කරන්න ඉතින් ලැප් එක ලගටම යන්න එපැයි.හැබෑයි පොඩි ජිල්මාට් එකක් දාලා ඕක අපේ ලැපටත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කාලගත් තියෙන Smartphone එක රිමෝට් එකක් කරගන්න විදියක් ගැන තමයි මන් කියලා දෙන්නේ. මේ ක්‍රමේට ෆිල්ම් බලන්න විතරක් නෙමෙයි. එකී මෙකි නොකී ගොඩක් දේවල් කරගන්න පුළුවන්.මේ video එක බලන්නකෝ කරගන්න විදිය.

    දෙයක් කියන්න ඕනා.මේක කොහෙන්වත් උස්සපු video එකක් නෙමෙයි.මං ම හදපු එකක්.එක නිසා නොබලා යන්න එපා.පුලුවන්නම් subscribe පාරකුත් දාගෙන යන්න.rep දෙනවනම් නොගෙන ඉන්නේ නැ....
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබලා බල්ලෝ. යකෝ මම මේ වැඩේ කරන්න පුළුවන් android app එකක් සහ desktop app එකක් හද හද ඉන්නේ. MPC and KM Player එකට වැඩ කරනවා. test කරා. දැන් මේ ලස්සන කරනවා. කොහේ කරන්නද මේ එකෙක් වැඩේ කාලානේ.
     
    anyway මගේ එකට වඩා උබේ එක හොදයි. :yes::yes: එළකිරි කොල්ලෝ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබලා බල්ලෝ. යකෝ මම මේ වැඩේ කරන්න පුළුවන් android app එකක් සහ desktop app එකක් හද හද ඉන්නේ. MPC and KM Player එකට වැඩ කරනවා. test කරා. දැන් මේ ලස්සන කරනවා. කොහේ කරන්නද මේ එකෙක් වැඩේ කාලානේ.

    :lol: