Smartphone එක රිමෝට් එකක් කරගමුද?
Tv එකේ නම් චැනල් එකක් බලද්දී හරි ෆිල්ම් එකක් බලද්දී හරි ආතල් එකේ සෝෆා එකේ ඇලවෙලා බලන්න පුළුවන් මොකද ඉතින් රිමෝට් එකක් තියෙනවනේ ඕන දෙයක් කරන්න. මං කිව්වේ සද්දේ අඩු වැඩි කරන්න, skip කරන්න , ඊලග සින්දුව දාන්න, පොඩි වෙලාවකට pause කරන්න. හැබැයි ඉතින් ලැප් එකක ඔය වැඩේ කරන්න ඉතින් ලැප් එක ලගටම යන්න එපැයි.හැබෑයි පොඩි ජිල්මාට් එකක් දාලා ඕක අපේ ලැපටත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කාලගත් තියෙන Smartphone එක රිමෝට් එකක් කරගන්න විදියක් ගැන තමයි මන් කියලා දෙන්නේ. මේ ක්රමේට ෆිල්ම් බලන්න විතරක් නෙමෙයි. එකී මෙකි නොකී ගොඩක් දේවල් කරගන්න පුළුවන්.මේ video එක බලන්නකෝ කරගන්න විදිය.
දෙයක් කියන්න ඕනා.මේක කොහෙන්වත් උස්සපු video එකක් නෙමෙයි.මං ම හදපු එකක්.එක නිසා නොබලා යන්න එපා.පුලුවන්නම් subscribe පාරකුත් දාගෙන යන්න.rep දෙනවනම් නොගෙන ඉන්නේ නැ....

galaxy Note 3 