කොන්ඩක්?ගොඩාක් මහංසිවෙලා තියනවා වගේ පේනවා.
මම නම් ඕවා ගැන ටික ටික තමයි දන්නේ
උදවුවක් හැටියට උඩට ගන්නම්
මේ වගේ එකක් දාන්න කොන්ඩක් තිබ්බ එක ගැන සතුටු වෙනවා

අනේ ගීත් අයියා ඔයා හරි ස්වීට් අනේ................
මූ මොකාටද එන්න හදන්නෙ 
නියම ත්රෙඩ් එක මචං..හැබැයි ෆෝන් එක ගත්තට පස්සෙයි විස්තර දැන ගත්තෙ
අවුලක් නැ ඒත් කනාවට වගේ හැමදේම හොඳට තියෙන එකක් අරන් තියෙනව![]()



