Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 2)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Geeth ayya mama LG optimus 2x eka ganna inne :)
    eke RAM eka habai 512 , eka awul da? :)
    ගානෙ හැටියට තමා , ගැලැක්සියට වඩා සැලකියයුතු ලෙස අඩු නම් අවුලක් නෑ , බට් සැම්සුන් තරන් විශේෂයෙන් නම ගිය ගැලැක්සි 2 එක තරන් මම ඕක රෙකමන්ඩ් කරන්නෙ නෑ :D , ප්‍රොසා කෙලක් තිබ්බල වැඩක් නෑ ස්පීඩ් එකට හෙනට බලපානව රැම් එක මොකද 1GHz වලින් පස්සෙ මොන core උනත් ප්‍රොසා ගන්නෙ 1080p recording වගේ වැඩ වලට තමා. තාම ඩුවල්කෝ ම අරන් වැඩ කරන optimized appz නෑ නෙ :D
    මම ඉතින් භාවිතා කර නැති නිසා ඒට එහා දෙයක් කිව නොහැක , රීවිව් ටිකක් කියවමු :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අම්මපා පුදුම මහන්සියක් නේ වෙලා තියෙන්නේ........!!!!!:love:
    කොටන්නම යන්න ඇති වරුවක්......!!!!
    මල්ලි......උඹල වගේ හොද දෙයක්කරන මනුස්සයෙකුට දෙන්න නම් රෙප් වලට වඩා එහා දෙයක් තියෙන්න ඕන.........!!!!! ඇත්තට ම මම දැක්ක සාරගර්භ ම ත්‍රෙඩ් එකක්.....මේකට නොසලකනව නම් මම අමනුස්සයෙක්...........!!!!!!:dull:
    දිගටම ඔබේ යහපත් කටයුතු කරගෙන යන්න........
    ඔබ අප සියළු දෙනාටම පූර්වාදර්ශයක්........!!!!
    පින්තූර හොයල එඩිට් කරල අප්ලෝඩ් කරල ත්‍රෙඩ් එක ලස්සනට හදල දාන්න විතරක් පැය 8 ගියා :D
    කොටන්නෙ මාසයක් තිස්සෙ :D

    තැන්කූ මචන් :)
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,262
    427
    83
    cgtech.lk
    අම්මපා පුදුම මහන්සියක් නේ වෙලා තියෙන්නේ........!!!!!:love:
    කොටන්නම යන්න ඇති වරුවක්......!!!!
    මල්ලි......උඹල වගේ හොද දෙයක්කරන මනුස්සයෙකුට දෙන්න නම් රෙප් වලට වඩා එහා දෙයක් තියෙන්න ඕන.........!!!!! ඇත්තට ම මම දැක්ක සාරගර්භ ම ත්‍රෙඩ් එකක්.....මේකට නොසලකනව නම් මම අමනුස්සයෙක්...........!!!!!!:dull:
    දිගටම ඔබේ යහපත් කටයුතු කරගෙන යන්න........
    ඔබ අප සියළු දෙනාටම පූර්වාදර්ශයක්........!!!!

    සල්ලි කීයක් හරි දීලා දාපන්:rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    H13l3.png
    :angry:
    මම පච කියනවනම් උඹ දාපන් වෙන ත්‍රෙඩ් එකක් හරි ඒව කියල
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ගානෙ හැටියට තමා , ගැලැක්සියට වඩා සැලකියයුතු ලෙස අඩු නම් අවුලක් නෑ , බට් සැම්සුන් තරන් විශේෂයෙන් නම ගිය ගැලැක්සි 2 එක තරන් මම ඕක රෙකමන්ඩ් කරන්නෙ නෑ :D , ප්‍රොසා කෙලක් තිබ්බල වැඩක් නෑ ස්පීඩ් එකට හෙනට බලපානව රැම් එක මොකද 1GHz වලින් පස්සෙ මොන core උනත් ප්‍රොසා ගන්නෙ 1080p recording වගේ වැඩ වලට තමා. තාම ඩුවල්කෝ ම අරන් වැඩ කරන optimized appz නෑ නෙ :D
    මම ඉතින් භාවිතා කර නැති නිසා ඒට එහා දෙයක් කිව නොහැක , රීවිව් ටිකක් කියවමු :D

    ඒකත් ඇත්ත , හැබැයි මට ෆෝන් එකකට 50 කට වඩා වියදම් කරන්න විදියකුත් නෑ
    වෙන මේ වගේ හොඳ මොනාද තියෙන්නේ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඒකත් ඇත්ත , හැබැයි මට ෆෝන් එකකට 50 කට වඩා වියදම් කරන්න විදියකුත් නෑ
    වෙන මේ වගේ හොඳ මොනාද තියෙන්නේ?
    ඒක හොදා අව්ලක් නෑ :)
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    පින්තූර හොයල එඩිට් කරල අප්ලෝඩ් කරල ත්‍රෙඩ් එක ලස්සනට හදල දාන්න විතරක් පැය 8 ගියා :D
    කොටන්නෙ මාසයක් තිස්සෙ :D

    තැන්කූ මචන් :)

    සිරාවට මචො එලකිරි ආහ්හ්...කලින් කෝ යකෝ part 03 කියල එකට දැම්මට මේක කොටන්න ගියම දැනෙන අමාරුව දන්නෙ උඹ විතරයි :):)

    part 03 එකේ OS ගැන එහෙම දාන කොට උඹ බාඩ OS එක කනව එහෙම නෙමෙ ඕං
    :angry::angry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    සිරාවට මචො එලකිරි ආහ්හ්...කලින් කෝ යකෝ part 03 කියල එකට දැම්මට මේක කොටන්න ගියම දැනෙන අමාරුව දන්නෙ උඹ විතරයි :):)

    part 03 එකේ OS ගැන එහෙම දාන කොට උඹ බාඩ OS එක කනව එහෙම නෙමෙ ඕං
    :angry::angry:
    බඩා ?? හූ???
    :lol:
    බඩත් OS එකක් ද බන් කියල ලොකුවට ත්‍රෙඩ් එකේ දානව :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා පුදුම මහන්සියක් නේ වෙලා තියෙන්නේ........!!!!!:love:
    කොටන්නම යන්න ඇති වරුවක්......!!!!
    මල්ලි......උඹල වගේ හොද දෙයක්කරන මනුස්සයෙකුට දෙන්න නම් රෙප් වලට වඩා එහා දෙයක් තියෙන්න ඕන.........!!!!! ඇත්තට ම මම දැක්ක සාරගර්භ ම ත්‍රෙඩ් එකක්.....මේකට නොසලකනව නම් මම අමනුස්සයෙක්...........!!!!!!:dull:
    දිගටම ඔබේ යහපත් කටයුතු කරගෙන යන්න........
    ඔබ අප සියළු දෙනාටම පූර්වාදර්ශයක්........!!!!

    සල්ලි කීයක් හරි දීලා දාපන්:rofl:

    නෑ....මම ඌට හදන් කන්න හොද කෑමක් හදලා ත්‍රෙඩ් එකක් දානවා.........!!!! හදන හැටි දාලා........!!!!:yes::yes::yes::yes::yes:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නියමයි සහෝ..........
    ගොඩක් මහන්සි වෙලා තියෙනවා........
    ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට..........