අයි ෆොන් එකක් ගව ගන්නේ නැතුවා සමන්ය ඇන්ඩ්‍රොයි ඇප්ස් දන්න පුලුවන් ෆොන් ගැන කතා කරමු, ඇප් කියන දේ වැදගත් වෙන්නේ ,
1) වයස,
2රැකියාව ,
3)ඉන්න ප්‍රදේශය ,
4) අධ්‍යපනය, මතයි
5)සම්බන්දතා.
මේ සාදක වලට නවින ලොකයේ ඇප් එකක් කෙලින්ම දායක වෙනවා,
1) වයස
වයසත් එක්ක පරිහරණය කරනන් ගොඩක් ඇප් තියෙනවා විනොද අංශ විතරක් නෙවෙයි මොලේ වර්ධනය වෙන්න බ්‍රෙන් ගෙම්ස් ඔන තරම් තියෙනවා, තව වයස පොඩි නම් ඉතින් සෙල්ලම් කරනවා, වයස වැඩි නම එච්චර අලුත් දෙවල් ගැනැ දැනුමක් උනන්දුවක් නැත් නම් එ දෙවල් වැඩක් නැහැ
2)රැකියාව
රැකියවෙදි අනිවාරයෙන් ඔන අපි තැන් තැන්වල යන රැකියාවක් කරනවා නම් ගොඩක් ප්‍රයොජන්වත් ඇප්ස් තියෙනවා ගුගල් මැප් එක , කරන්සි රෙට්ස් වෙලද පොල නිවුස්, කාලගුණය එවගේ දෙවල් ගොඩක් බලාගන්න ඔන ඒ විදරක් නෙවෙයි ජංගම දුරකතනය හරහා තමගේ ගිණුමේ මුදල් ශේශය දැන ගන්න , තමන්ට අවශ මිලදි ගැනිම් විකිණිම් වලට, ගොඩක් පැප්ස් ඔන වෙනවා අඩුම තරමේ තමන්ට ගමන් බලත්රයක් ගුවන් ටිකට්, හොටලාය්ක් වෙනකර ගන්න ඇප්ස් මගිනුත් ඒ අවශ්‍ය දෙවල් හොයන්න අන්තර්ජලය පිවිසෙන්න ඇප්ස් ස්මාර් දුරකනයක් කොචර වැදගත්ද කියලා තෙරෙයි.
3)ඉන්න ප්‍රදේශය ,( රට)
ඉන්න ප්‍රදේශය රට හෝ ලංකාව තවත් එනන් තියෙන දෙවල් එකක් ගොඩක් වැදගත් වෙන්න පාරක් හොයා ගන්න , කඩයක් තෙයෙන තැන්වල දුර , ඒ වගේ දෙවල් හොයා ගනන් ගොඩක් ඔන වෙනව අද ස්මාර් ෆොන් එකක් තියෙනව කියන්නේ ඔක්කොම අතේ සල්ලි තියෙන කෙනෙක්ට , පිසා එකක් ඔඩර් කරනන් මොනවද කැම වට්ටොරු රීලොඩ් රීචාච්, තමන්ට ඔන ප්‍රවාහන සෙවය ලබා ගන්න,දේශ ගුණයද බලාගන්න කොච්චරක් වැදගත්ද ( සමහර පහසු කම් ලංකාවට නුදුරේම එයි )
4) අධ්‍යපනය,
අධ්‍යාපනයට සෘජුවම දායක වෙනව කිව්වොත් නිවරදි, මොකද ලංකාවේ නැති වුනාට තමන්ගේ විශ්වවිදායලයේ තමන්ගේ ක්රියාකරකම්වලට ප්‍රවේශ වෙනන් ඒ ඒ විශ්වවිද්යාලවලව ආවෙනිකව, තියෙන ඇප්ලිකෙශන් තියෙනවා, එකක් නැතුවම බැහැ,තව යුට්යුබ්වලට පිවිසිමෙන් අපි නොදනන් ඔන දෙයක් රූපත් සමග දැක ගන්න පුලුවන්, ගුගල් වලට පිවිසිමෙන් කර නොහැක්කක් නැහැ විකිපිඩියා ඒ අදාල ඉගෙනිම් සම්බන්දයෙන් අවෙනික වෙබ් අඩවි ගොඩක් දුරට දුරකතනයට සරිලන පරිදි වෙබ්සයිට් පර්වර්තනය කරලා තියෙන්නේ, විශේශයෙන්ම තමන්ට ඔන දෙවල් පඩම් කරන්න පි ඩී එෆ් එකක් බලනන් දුරකතනයක් , කොච්චර ඔන වෙනවාද ? ඉංග්‍රිසි හෝ අවෙනික විෂයන් ඉගෙන ගන්න ඇප් කොච්චර නම් තියෙනවාද ? ඉදින් ඇප්ස් යුස් කරන අය ඔන තරම් ඉන්නවා
ජනගම දුරකතන වල ස්මාර්ට් දුකතනයක් කොච්චර වටිනවද කියන දේ තෙරෙන්නේ එය භාවිතා කරන අය පමණයි. වයිබ වට්ස් පැප්, ටැන්ගෝ ස්කයි වගේ දෙවල් කර්යබහුල හා රට ජිවත් වෙන අයට ගොඩක් වදගත් කට්ටිය ඔන වෙලවක පොඩි මැසෙජ් එකකින් වුනත් තමන්ට දැනෙන පොඩි හරි ෆිලින් එකක් ශෙයා කරගනන් පුලුවන්, ගොඩක් මම දන්න තමන් ගේ යාලුවෝ එ ඒ විදියට පාසැල් , ගෙවල් පැත්තේ නැදැයෝ ඔෆිස් වල , ඒ ඒ විදියට ගෲප් චැට් ඔන තරම් තියෙනවා , තමගේ ආයතන්යේ වුනත් සමුහික මැසෙජ් දලා පණිවිඩයක් ඉක්මනින් යවන්න ගොඩක් ප්රයොජවත් මේ ඇප්ස්, ඉතින් මෙවා යුස්කරන්නේ නැහැ කියලා පුද්ගලික හෙතුවක් මත තිරනය කරන එක වැරදි.
රට ඉන්න අයට ගොඩක් ස්පැම් කොල්ස් එනවා එකට හේතුව අපි කොහෙ හරි නම්බර් එක ඇප්ලිකෙශන් එක දම්මහම ඔන්ලයින් එක ශෙයා වෙනවා ඉතින් අර true caller ඇප් එක වටින එක දන්නේ අපි විතරයි.
මෙක මගේ අත්දැකිම හා පුද්ගලික මතය, මම කතා කරේ ඇප් එකක් දනන් පුලුවන් බෙසික්ස් ස්මාර් දුරකතනයක් ගැන ඉන්න රට ප්‍රදේශය කරන දෙවල් එකක් ස්මාර්ට් ෆොන් එකක් ඇත්තටම වැඩක් නොවෙනන් පුලුවන් , එක තමන්ගේ ක්‍රියා කරකම අනුව, තනිවෙලා ජිවත් වෙන සමාජය ආශ්‍රයක් නැති දෙයක් කගෙන් හරි අසා දැන ගනන් බරි කෙනෙක්ට ස්මාර් දුරකතනයක් යාලුවෙක් දෙවිකෙනෙක් වගේ කියලා මට හිතෙනවා, ස්තුති හැමොටම !