අදත් ඩොකා නැතුව ඇති.. තෝ ඩොකා ගාවට යන්න කලින් ඌට උඹ ලඟට එන්න වැඩ සිද්ධ වෙයි වගේada thama 6i

අදත් ඩොකා නැතුව ඇති.. තෝ ඩොකා ගාවට යන්න කලින් ඌට උඹ ලඟට එන්න වැඩ සිද්ධ වෙයි වගේada thama 6i

හැමදාම බොරු කියන්නේ නැ...... එත්කොට අහු වෙනවා බන්මම හිතුවා අදත් බොරුවක් කියාගෙන එයි කියලා එකක් වැටුනා කියාගෙන කියලා![]()

මේ ත්රෙඩ් එකේ වැඩිම රිප්ලයි කරලා තියෙන උන්ගෙන් 6ට ඉන්නේ ඇන්ටි ස්ඔකර් කෙනෙක්![]()

මම හිතුවා අදත් බොරුවක් කියාගෙන එයි කියලා එකක් වැටුනා කියාගෙන කියලා![]()


අදත් ඩොකා නැතුව ඇති.. තෝ ඩොකා ගාවට යන්න කලින් ඌට උඹ ලඟට එන්න වැඩ සිද්ධ වෙයි වගේ![]()


ඒක හොඳා.. අදත් එකක් වැටිලා කිව්වනම් උඹව කන්න හිටියේ මමහැමදාම බොරු කියන්නේ නැ...... එත්කොට අහු වෙනවා බන්![]()

පළවෙනිය ගැනත් පොඩ්ඩක් කියහන්කො
![]()

අනිවා මචන්.. ෆස්ට් ඔෆ් ඕල් වෙල්කම් කිව්වාසීතලට,තනිකමට මම පාවිච්චි කරනවා.....
මම හිතන්නේ ඒකෙන් මේ වෙනකන් කාටවත් කරදරයක් නම් වෙලා නැ......
අනික මම මගේ සල්ලි වලින් නේ බොන්නේ , කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ නේද....?



මම නම් දවසකට 8 කට වඩා පෙවෙනවා....
වැඩිපුරම රැට තමයි පෙවෙන්නේ......![]()

මට 5ක් විතර...මම නම් දවසකට 8 කට වඩා පෙවෙනවා....
වැඩිපුරම රැට තමයි පෙවෙන්නේ......![]()


