Smokers Please

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මේ ත්‍රෙඩ් එකේ වැඩිම රිප්ලයි කරලා තියෙන උන්ගෙන් 6ට ඉන්නේ ඇන්ටි ස්ඔකර් කෙනෙක්:rofl:

    පළවෙනිය ගැනත් පොඩ්ඩක් කියහන්කො :D

    මම හිතුවා අදත් බොරුවක් කියාගෙන එයි කියලා එකක් වැටුනා කියාගෙන කියලා:lol::lol:

    :lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    හැමදාම බොරු කියන්නේ නැ...... එත්කොට අහු වෙනවා බන්:rofl:
    ඒක හොඳා.. අදත් එකක් වැටිලා කිව්වනම් උඹව කන්න හිටියේ මම:lol:
    පළවෙනිය ගැනත් පොඩ්ඩක් කියහන්කො :D



    :lol::lol:
    :P
     

    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    සීතලට,තනිකමට මම පාවිච්චි කරනවා.....
    මම හිතන්නේ ඒකෙන් මේ වෙනකන් කාටවත් කරදරයක් නම් වෙලා නැ......
    අනික මම මගේ සල්ලි වලින් නේ බොන්නේ , කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ නේද....?
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සීතලට,තනිකමට මම පාවිච්චි කරනවා.....
    මම හිතන්නේ ඒකෙන් මේ වෙනකන් කාටවත් කරදරයක් නම් වෙලා නැ......
    අනික මම මගේ සල්ලි වලින් නේ බොන්නේ , කාටවත් ඒකට විරුද්ධ වෙන්න බෑ නේද....?
    අනිවා මචන්.. ෆස්ට් ඔෆ් ඕල් වෙල්කම් කිව්වා:D
    මහින්ද ට පිංශිද්ධ වෙන්න අපි දැන් මහජනයා ඉදිරියේ බොන්නෙත් නෑනේ.. ඒක නිසා අපෙන් කාටවත් කරදරයක් නෑ:rofl:
    තනිකමටනම් කියාපු භාන්ඩේ
    11.gif
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම නම් දවසකට 8 කට වඩා පෙවෙනවා....
    වැඩිපුරම රැට තමයි පෙවෙන්නේ......:)
    11.gif
    මමනම් මේ දවස්ටිකේ පොඩ්ඩක් අඩුයි:(
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම නම් දවසකට 8 කට වඩා පෙවෙනවා....
    වැඩිපුරම රැට තමයි පෙවෙන්නේ......:)
    මට 5ක් විතර...:D:D
    උදේම එකයි..... දවල්ට කාලා එකයි... හවස නාල එකයි,,, රැට කාලා එකයි,,,,
    අනිකත් සෙට් වෙනවා,,:P